සෞදි අරාබියේ ප්‍රධානතම ඉන්ධන සැපයුම් මධ්‍යස්ථානයාන දෙකක් වෙත එල්ල කෙරුණ ඩ්‍රෝණ ප්‍රහාරයන් දෙකක් නිසා එහි මේ වන විට විශාල ගින්නක් ඇති වී ඇති බව වාර්ථාවේ.
මෙම ගින්න ඇතිවී ඇත්තේ අර්මාකෝ නම් විශාලතම ඉන්දන පිරිපහදු මධ්‍යස්ථානයේදීය.
රජයේ මාධ්‍ය පවසන්නේ ඩ්‍රොණ දෙකක් විසින් එල්ල කළ ප්‍රහාරයන් සමගම ගින්න පැතිරී ඇති අතර මේ වන විට එය පාලනය කර ගත හැකි මට්ටමේ පවතින බවයි.
ප්‍රහාරයේ වගකීම තවමත් කිසිදු කණ්ඩායමක් විසින් භාර නොගෙන ඇති අතර ඒ පිළබද විමර්ෂණ ආරම්භ කර ඇත.
2015 වසරේ සිට සෞදි අරාබිය විසින් සහය දැක්වූ ඒකාබද්ධ හමුදා කණ්ඩායම සහ යේමනයේ හුතී කැරළි කණ්ඩායම අතර සටන් පැවතෙයි. ඔවුන් විසින් මේ හා සමානම ප්‍රහාරයක් පසුගිය මාසයේදී අර්මාකෝ හී ස්වභාවික ගෑස් ද්‍රවීකරණ මධ්‍යස්ථානය වෙත එල්ල කරන ලදී නමුත් ඉන් කිසිදු හානියක් වාර්ථා නොවිණ. ඒ අනුව මෙම ප්‍රහාරයද හුතී ගරිල්ලන් විසින් සිදු කළාදැයි යන්න සැකයක් පවතී.
ප්‍රහාරය එල්ල වූ අර්මාකෝ ඉන්ධන නිධිය ලොව විශාලතම ඉන්ධන පිරිපහදුව මෙයයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…