කැනඩාවේ සිට අමෙරිකාවට නීතිවිරෝධී ලෙස එගොඩ වීමට උත්සාහ කරමින් මිය ගිය දරුවන් දෙදෙනෙකු ඇතුළු සංක්‍රමණිකයන් අට දෙනෙකුගේ සිරුරු ඊයේ(01)දිනයේදී එක්සත් ජනපද-කැනඩා දේශසීමාව අසල ශාන්ත ලෝරන්ස් ගඟේ තිබියදී සොයාගෙන ඇති බව වාර්තා වේ.
කැනඩාවේ සිට එක්සත් ජනපදයට නීතිවිරෝධී ලෙස ඇතුල් වීමට උත්සාහ කිරීමේදී මෙම මරණ සිදුවන්නට ඇති බව විශ්වාස කෙරේ.
මියගිය අය අතර රුමේනියාවේ සහ ඉන්දියාවේ පවුල් දෙකක සාමාජිකයන් වන බව හඳුනාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසිය නිවේදනය කර තිබුණේ ක්සත් ජනපද-කැනඩා දේශසීමා අතර මෝහව්ක් ප්‍රදේශයක් වන, අක්වෙසස්නේ හි Tsi Snaihne හි වගුරු බිමක තිබී පළමු සිරුර සොයා ගත් බවත් අනෙක් සිරුරු ඒ ආසන්නයේ තිබී සොයා ගනු ලැබූ බවත්ය.
මේ සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ පැවසුවේ මෙය හද කම්පා කරවන සිදුවීමක් බවත් සිදුවූයේ කුමක්ද, එය සිදුවූයේ කෙසේද යන්න අප නිවැරදිව වටහා ගෙන මෙවැන්නක් යලි කිසිදිනක සිදු නොවීමට කටයුතු කළ යුතු බවත්ය.
සශිකලා මධුෂාණී_
දේහයන් පිළිබඳ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත බව පැවසේ
. ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් සහ තවත් හත් දෙනෙකු මිය…
කෙසේ නමුත් ඉන්දීය ලොව විශාලතම මැතිවරණය පසුගිය අප්‍රේල් 19 වැනි දා ආරම්භ වූ අතර ජූනි…
සටහන: සශිකලා මධුෂාණි,මැයි 20,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : වයඹ දිග ඉරානයේ ඉරිදා(19) සිදුවූ හෙලිකොප්ටර් අනතුරින් ජනාධිපති ඊබ්‍රාහිම්…
ඇමරිකාවේ General Atomics Aeronautical Systems සහ General Dynamics Land Systems ඇතුළු සමාගම් චීනයේ තායිවාන ප්‍රදේශයට…
හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇත.
කාලගුණ අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනන්නේ, විවිධ රෝගාබාධ සහිත පුද්ගලයින් , වැඩිහිටි පුරවැසියන් හා ළමුන් කෙරෙහි…
චීනය ලායි හඳුන්වන්නේ බෙදුම්වාදියෙකු පමණක් නොව කරදර ඇති කරන්නෙකු ලෙසයි.
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.