ඊයේ (31) දිනයේදී එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) වෙත ගොනු කරන ලද ලේඛනවලට අනුව, ට්විටර් සමාගමේ “එකම අධ්‍යක්ෂවරයා ” බවට මස්ක් පත්ව ඇති බව වාර්තා වේ.
පසුගිය සතියේ ඔහු ඩොලර් බිලියන 44ක් වැය කර ට්විටර් සමාගම පවරා ගැනීමෙන් පසු සමාගම වාමාංශික අදහස් වලට පක්ෂග්‍රාහී බවට මස්ක් චෝදනා කර තිබේ. ඒ අනුව යමින් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර මස්ක් එහි එකම අධ්‍යක්ෂක බවට පත්ව ඇති අතර ඔහු මේ වන විට ට්විටර් හි සියලුම කැපී පෙනෙන බැඳුම්කර ආපසු මිලදී ගැනීමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.
(SEC) වෙත ගොනු කරන ලද ලේඛණවලට අනුව Twitter හි දෙවන විශාලතම කොටස් හිමියකු පිළිබඳ අනාවරණය වන අතර ඔහු සෞදි කුමරු අල්වලීඩ් බින් තලාල් වේ.
කෙසේ නමුත් සුවිශාල සමාජ මාධ්‍ය ජාලයක් වන ට්විටර් ඊලෝන් මස්ක් විසින් අත්පත් කර ගැනීම හේතුවෙන් නිදහස් කථනය අභියෝගයට ලක්විය හැකි බවට විවාදයන් ඉදිරිපත් වෙමින් තිබේ. ඒ අනුව වඳුරකු අතට දැලිපිහියක් ලැබී ඇත.
කෙසේ නමුත් මස්ක් සිය සැළසුම් මේ වන විටත් ඉදිරිපත් කර නොමැති අතර, සමාගමේ මධ්‍යස්ථ නීති රීති ලිහිල් කරමින් සේවක පිරිස අඩු කිරීමට සැරසෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
සශිකලා මධුෂාණී_
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!