ප්‍රකෝටිපති එලෝන් මස්ක් BBC මඟින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡානකදී පවසා තිබුණේ Twitter සමාජ මාධ්‍ය මිලදී ගැනීම තමා කරන ලද විශාලතම වේදනාකාරී මිලදී ගැනීම බවයි.
එලෝන් මස්ක් පසුගිය ඔක්තෝබර් මාසයේදී ට්විටර් ඩොලර් බිලියන 44 කට (පවුම් බිලියන 35.4) මිලදී ගනු ලැබූ අතර එතැන් පටන් තාක්ෂණික ලොව තුල පුවත් මවන්නට ඔහු සමත් විය.
මෙහිදී Twitter සමාගම මිලදී ගැනිමත් සමග එහි සේවය කළ Parag Agrawal, Ned Segal, Vijaya Gadde සහ Sean Edgett වැනි විධායක ශ්‍රේණියේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඇතුලුව සේවකයන් විශාල පිරිසකගේ රැකියාවන් කප්පාදු කරනු ලැබීය.
මීට අමතරව මුදලට Twitter Verification ලබා දීමට Twitter සමාගම සුදානම් බවට නිවේදනය කිරීමත් සමග ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් Twitter හැර යාමේ ප්‍රවණතාවක් ද ඇති විය. කෙසේ වෙතත් මෙලෙස Twitter සමාජ මාධ්‍ය සහ Twitter සමාගම සදහා ඔහු විසින් සිදු කරන ලද වෙනස්කම් පිළිබඳව බොහෝ පාර්ශවයන් තුලින් විවේචන එල්ල විය.
මේ වන විට ප්‍රකෝටිපති එලෝන් මස්ක් ප්‍රකාශ කර ඇත්තේ නිවැරදි පුද්ගලයා පැමිණියහොත් සමාගම විකුණා දමන්නට තමා සූදානම් බවයි.
ෆෝබ්ස් ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවට අනුව එලොන් මස්ක්ගේ පුද්ගලික වත්කම ඩොලර් බිලියන 190 කට ආසන්න යැයි ගණන් බලා ඇති අතර, ඔහු ලොව දෙවන ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වයි.
සශිකලා මධුෂාණී_
ඉරාන රජය මීට පෙර ප්‍රකාශ කළේ මෙම හෙලිකොප්ටරය අසර්බයිජාන් දේශසීමාව අසල ගමන් කරමින් තිබූ රථ…
පරීක්ෂා කිරීමට සහ සාක්ෂි රැස් කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට ඇති බලතල පුළුල් කරමින් චීනය…
රෆා නුවර සිදු කරන ප්‍රහාර නවත්වන ලෙස ඊශ්‍රායලයට නියෝග කරන්නැයි දකුණු අප්‍රිකාව කළ ඉල්ලීම ජාත්‍යන්තර…
මෙම නඩුව ඉවත් කරන ලෙස ඉල්ලීම් මානව හිමිකම් කණ්ඩායම් සහ සමහර මාධ්‍ය ආයතනවල සිට ඕස්ට්‍රේලියානු…
ඉබු යනු ඉන්දුනීසියාවේ වඩාත්ම සක්‍රීය ගිනිකඳු වලින් එකක් වන අතර එය පසුගිය වසරේ 21,000 වාරයකට…
ෆිකෝගේ ආධාරකරුවන් පවසන්නේ දේශපාලන ආතතීන් අවුලුවාලීම සඳහා විපක්ෂය අර්ධ වශයෙන් වගකිව යුතු බවයි.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…