සටහන – නිපුනි ලියනගේ
ජනවාරි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 75 වන ප්‍රයිම් ටයිම් Emmy සම්මාන උළෙල 2022 ජුනි 1 සිට 2023 මැයි 31 දක්වා කාලය තුළ ඇමරිකානු ප්‍රයිම් ටයිම් රූපවාහිනී වැඩසටහන්කරණයේ විශිෂ්ටත්වයට පාත්‍ර විය.
2023 හොලිවුඩ් කම්කරු ආරවුල් හේතුවෙන් 2023 සැප්තැම්බර් සිට ප්‍රමාද වෙමින් තිබුණු මෙම 75 වැනි Primetime Creative Arts Emmy සම්මාන උළෙල ජනවාරි 6 සහ 7 දිනවල California හි Los Angeles හි පිහිටි Peacock රඟහලේදී පැවැත්වුණු අතර 2024 ජනවාරි 15 වන දින Fox ඔස්සේ එය විකාශය කෙරිණි.
Emmy සම්මාන 26ක් මෙහි දී පිරිනමන ලදී. සම්මාන උත්සවය ජෙසී කොලින්ස් එන්ටර්ටේන්මන්ට් විසින් නිෂ්පාදනය කරන ලද අතර ඇන්තනි ඇන්ඩර්සන් විසින් සත්කාරකත්වය සපයන ලදී.
Emmy Awards සඳහා යෝජිත නාම 2023 ජූලි 12 දින ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ සඳහා රතු පලස මතින් ආ තාරකාවන්ගේ දසුන් කිහිපයක් මෙලෙස ගෙන හැර දක්වමු!
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..
ඒ සදහා වූ උත්සවය මොස්කව් නුවරදී පැවැත්වී ඇත. ඔහුගේ ධුරකාලය වසර 6කි.2000 වසරේදී ඔහු පළමුවරට…
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, පසුගිය මාස 6ක කාලය තුළ ඇය වරින් වර ඩුබායි නුවර සංචාරය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ටයිටැනික් සහ ලෝඩ් ඔෆ් ද…
ඊශ්‍රායලය අපකීර්තියට පත් වන ආකාරයෙන් මෙහෙයුම් සිදු කරන අල් ජසීරා නාළිකාව වසා දැමීමට කැබිනට් මණ්ඩලය…
සටහන - නිපුනි ලියනගේ මැයි 06 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මැඩෝනා ඉකුත් සති අන්තයේ සෙනසුරාදා…
මෙම ප්‍රහාරයෙන් තවත් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ බව ඊශ්‍රායලය පවසයි.
රුසියාව යුක්‍රේන ජනපති අත්‍යවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර, ඔහුට එරෙහිව නඩුවක් ද ගොනු කර ඇති…
සහන කණ්ඩායම් සදහන් කරන්නේ,පුද්ගලයින් 67 දෙනෙකු අතුරුදන් බවයි.