2015 න්‍යෂ්ඨික අවි ගිවිසුමට ප්‍රකාරව ඉරානයේ ස්ථාපනය කළ එක්සත් ජාතීන්ගේ පරමාණු මුරකරු නිරීක්ෂණ උපකරණ පද්ධතිය ඉවත් කිරීමට එම රට කටයුතු කර ඇති අතර, මෙම ක්‍රියාව හෙලා දකිමින් ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය යන යුරෝපා රටවල් ඊයේ (09) දින නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉරානයේ මෙම ක්‍රියාකලාපය මත න්‍යෂ්ඨික ගිවිසුම යළි පණ ගැන්වීමට ටෙහෙරානය ලබා දී ඇති පොරොන්දුවේ වලංගුභාවය පිළිබඳව ප්‍රශ්න නැඟෙන බවයි එම රාජ්‍ය පෙන්වා දෙන්නේ.
ඉරානය විසින් ගෙන ඇති මෙම පියවර හරහා JCPoA (Joint Comprehensive Plan of Action) න්‍යෂ්ඨික ගිවිසුම සම්පූර්ණයෙන් ක්‍රියාවට නැංවීමට ඇති ඉඩ ඇහිරී යන බවත්, තත්ත්වය තව තවත් බරපතල අතට හැරෙන බවත් එම රාජ්‍ය අවධාරණය කරයි.
ඒ අනුව මෙම න්‍යෂ්ඨික ගිවිසුම කෙරේ ඉරානය දරන කැපවීම ප්‍රශ්න සහගත බවයි එම යුරෝපා රාජ්‍ය සිය නිවේදනය හරහා පෙන්වා දෙන්නේ.
මීට ඉහත අවස්ථාවක ද ඉරානය මෙම ගිවිසුම උල්ලංඝනය වන පරිදි න්‍යෂ්ඨික අවි රහසින් අත්හදා බැලීමක් සිදුකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…