ලොව පුරා මිලියන ගණනක් ජනයා ආන්තික කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විටදී ග්‍රීසියේ සහ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ ලැව් ගිණි තත්වයන් ඇතිව ඇති බව වාර්තා වේ.
දැනට ග්‍රීසියේ ඇති දරුණුතම ගින්න ඇතන්ස් නගරයට උතුරින් පිහිටි Dervenochoria ප්‍රදේශයේ පවතින අතර, කොරින්ත් නගරයට ආසන්න වෙරළබඩ නගරයක් වන Loutraki නගරවල සහ අගනුවරට දකුණින් ඇති Kouvaras හි ද ලැව්ගිනි දිගටම පවතියි.
යුරෝපයේ වෙනත් තැන්වල ද ලැව්ගිණි පැතිරෙමින් පවතින අතර ස්විට්සර්ලන්තයේ වලයිස් හි බිට්ෂ්හි පැතිර යන ලැව්ගින්න එක රැයකින් පුපුරන සුළු දෙයක් වශයෙන් පැතිර ගිය බව බලධාරීන් වාර්තා කර තිබේ.
ස්පාඤ්ඤයේ La Palma දිවයිනේ ඇති වූ ගින්න හේතුවෙන් නිවාස 20ක් පමණ විනාශ වී ඇති අතර දැඩි උණුසුම හේතුවෙන් , ඉතාලිය, ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ බෝල්කන් ආදී ප්‍රදේශ වලට සෞඛ්‍ය අවදානමක් ඇති බවට රතු අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත් කර ඇත.
අධික උෂ්ණත්වය එක්සත් ජනපදය සහ චීනය ඇතුළු ලෝකයේ අනෙකුත් ප්‍රදේශ ද ග්‍රහණය කර ගෙන ඇති අතර කැලිෆෝනියාවේ ඩෙත් නිම්නයේ උෂ්ණත්වය පසුගිය ඉරිදා වාර්තාගත 52C (125.6F)ලෙස ඉහළ ගිය අතර බටහිර සහ දකුණු එක්සත් ජනපද ප්‍රාන්තවල මිලියන 80කට වැඩි ජනතාවක් උණුසුම් තාප තරංග හේතුවෙන් පීඩනයට පත්ව ඇත.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) පවසන්නේ ඉදිරි වසරවලදී තාප තරංග වඩාත් දරුණු විය හැති බවත්, දේශගුණික විපර්යාස හේතුවෙන් තාප තරංග දීර්ඝ වන බවත්, පාලනයෙන් තොරව ඒවා නිතර නිතර ඇතිවන බවත්ය.
සශිකලා මධුෂාණී_
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්
ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…