අන්තර්ජාතික ගුවන් ගමන් වාර 800 ක් පමණ ද මේ අනුව අවලංගු කිරීම හෝ ප්‍රමාද කිරීම සිදුවිය.
ඇමරිකාවේ කාර්යබහුලම සති අන්තය බවට පත්වන තෑන්ක්ස්ගිවින් දිනය ඊයේ ට යෙදී තිබූ නිසා මේ තත්වය මත මගීහු මහත් අපහසුතාවයට පත් වූහ.
බෆලෝ නයගරා අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී ගුවන් යානයක් ගුවන් පථය මත ලිස්සායාමේ සිද්ධියක් ද වාර්තා විය.
දකුණු ඩැකෝටා ජනපදයේ අධික මීදුම් හා හිම පතනය හේතුවෙන් ගුවන් යානාවක් අනතුරට පත්වීමෙන් මගීන් 12 දෙනෙකු මිය යාමේ සිද්ධියක් වාර්තා වූයේ මෙයට දින දෙකකට පෙර ය.
මේරිලන්ඩ් හි මෝටර් රථ 25 ක් පමණ එක පෙළට තල්ලු වීම නිසා රිය අනතුරක් ද වාර්තා විය.
ඩැකෝටා ජනපදයේ සිට මිචිගන් දක්වා ප්‍රදේශයේ අඩි 12 ක් උසට හිම පතනය වී තිබිණි.
දකුණු දිග කැලිෆෝනියාවේ 9600 කට අධික පිරිසකට අධික කුණාටු සහිත කාලගුණය හේතුවෙන් විදුලිය විසන්ධි වීම සිදුවිය. ‘‘වයි-ෆයි නැහැ. විදුලිය නැහැ. අපිට දැනෙන්නේ 1800 යුගයේ ජීවත් වෙනවා කියලයි.‘‘ යැයි ප්‍රදේශවාසීහු CNN පුවත් සේවයට ප්‍රකාශ කළහ.
ලොව පුරාම මේ වන විට අසාමාන්‍ය කාලගුණික තත්වයන් (extreme weather conditions) ඇති වී තිබෙන්නේ පාරිසරික හදිසි තත්වයන් නිර්මාණය කරමිනි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…