ලොව යන අත

අනතුරු පිට අනතුරු වෙන ස්පාඤ්ඤයේ bull run

ස්පාඤඤයේ මේ දිනවල පැවැත්වෙන ගොනුන් සමඟ දිවීමේ සැනකෙළියේදී පුද්ගලයින් රැසක් අනතුරට ලක් වූ බව වාර්ථා විය. ස්පාඤ්ඤයේ පැම්ප්ලෝනා හී දී වාර්ෂිකව පැවැත්වෙන මෙම තරඟය සැන්ෆර්මින් Sanfermines උත්සවය හෙවත් bull run ලෙස හැඳින්වේ..

සෑම වසරකම ග්‍රීෂ්ම එකදිගට දින නවයක් පවත්වන මෙම ගොනුන් දිව වීමේ තරඟය පෘතුගාලය, මෙක්සිකෝව, ප්‍රංශය යන රටවලදීද දැක ගත හැකිවේ..

සැන්ෆර්මින් ගොනුන් දිව වීමේ තරඟයට ඇත්තේ දිගු ඉතිහාසයකි. අතීතයේදී  වගා බිමිවල අස්වැන්න ප්‍රවාහණය සඳහා ගොනුන් යොදා ගත් අතර වෙහෙසට පත්වන දිනවල සවස් කාලයේදී බුල්රින්ග් නමින් හැඳින්වූ bullring වට කරන ලද ප්‍රෙක්ෂක ජනයාට හිඳගෙන බලා සිටිය හැකි පැරණි රෝමයේ එළිමහන් රංග පීඨයක් බඳු වූ ස්ථානයකදී ගවයන් හා මිනිසුන් අතර තරඟයක් ආරම්භ කරයි.

අතීතයේදී සිදු කෙරුනේ පුහුණු කරන ලද ගවයන් වූ bullring වෙත රැගෙන ගොස් ශක්තිමත් තරුණයන් විසින් ඔහු ඉදිරියට පැමිණ ගවයා කුලප්පු කර ඔහු හා සටන් කිරීමයි.. අතීතයේ තරුණයන් සිය ශක්තිය පෙන්වීමට මෙසේ පිරිසක් ඉදිරියේ ගොනුන් හා පොර බැදීම සිදු කර ඇත. මෙම සාම්ප්‍රදායික අංගය ස්පාඤ්ඤය තුළ ආරම්භ වී ඇත්තේ 14 වන සියවසයේදී ය.

නමුත් අද වන විට මෙම සාම්ප්‍රදායික තරඟ ක්‍රමය එය සංකේතවත් කිරීමය ගොනුන් දිවීමේ සැණකෙළියක් පැවත්වනු ලබයි.. එසේ ගොනුන් සමග සටන් කිරීම වෙනුවට ඔවුන් සමග දිවීමේ කරඟ ඇරඹේන්නේ අතීතයේ දී සිය ගවයන් විකිණීම සදහා වෙළඳ පළට ගෙන යවන අතර තුර ඔවුන්ව වේගවත් කිරීමට විවිධ උපක්‍රම යොදා ගැනීමේ ප්‍රථිපලයක් ලෙසයි..මෙයද අද ස්පාඤ්ඤයේ පැවැත්වෙන සැන්ෆර්මින්ස් තරඟ වල ආරම්භය ලෙස තවත් මතයක් වේ.

ග්‍රීස්ම සෘතුවේ ජූලි මාසයේදි පැවැත්වෙන මෙම තරඟයට ස්පාඤ්ඤය වෙත විවිධ රටවලින් පවා තරුණයන් සමභාගීවන්නේය . ස්පාඤ්ඥයේදී සංචාරක ව්‍යාපරයේ වැඩි වීමක් දැකිය හැකි මේ කාල වකවානුවේදී ස්න්ෆර්මිනා උත්සවය පැවැත්වෙන පැම්ප්ලෝනා නගරය සැණකෙළි ස්වරූපයක් ගනී.. විවිධ ආහාර නර්ථන පමණක් නොව සතුටු සාමිච්චිද ඒ අතර වෙයි.

ජූලි 7 වන දින බොහෝ විට ඇරඹෙන මෙ උත්සවය ඇරඹේන්නේ ඉතා උදැසනින් ය. එදා බුල් රින්ග් වෙුන්වට අද භාවිත කරන්නේ පැම්ප්ලෝනා නගරයේ මහාමාර්ගයි. ගොනුන් සමග දිවීමේ කරඟය මෙහේ ප්‍රධානම අංගය වන අතර ඊට සහභාගී වන සෑම තරඟකරුවෙක්ම වයස අවරුදු 18 වඩා වැඩි අයෙක් විය යුතු වේ.  එමෙන්ම මෙහිදී සිදු කරන්නේ ගොනුන් දිව යන දිශාවටම දිව යනු විනා අතීතයේ මෙන් ගොනුන් කුලප්පු කර ඔවුන් සමග සටන් කිරීම නොවේ.

සැනිෆර්මින් උත්සවය පැවැත්වෙන මෙම කාලයේදී පැම්ප්ලෝනා නගරයේ වීදි සියල්ලෙහි මාර්ග දෙපස ශක්තිමක් ලී වැට වලින් අවරණය කරනු ලබයි. මග දෙපස වැටවල් අතර වැඩි පරතරයක් තබන්නේ ගොනුන්ට මෙන්ම මිනිසුන්ටද එක්ව දිව යා හැකි තරමේ ඉඩක් නිර්මාණය කරමිනි. සාමාන්‍යයෙන් මෙම ආරක්ෂිත ලී වැට සඳහා ශක්තිමත් ලී 3000ක් පමණ යොදා ගනී. ප්‍රෙක්ෂකයන්ට රැඳී සිටිය හැක්කේ වැටෙන් එපිට පමණි.

තරඟය ආරම්භයට පෙර සහභාගී වන්නන් සියල්ලෝම සාමූහිකව ආශිර්වාද ගායනා සිදු කරයි. ඒවා ස්පාඤ්ඤ භාෂිවෙන් මෙන්ම බාස්ක් බසින්ද ගායනා කරනු ලබයි. ඔවුන් එහිදී සෙන්ට් ෆර්මින් Saint Fermin නැමති පූජකයාට තම්ව භාර කරයි. මෙම තරඟයේ නමද ලැබී ඇත්තේ මෙම පූජකවරයාගේ නමිනි ඉතිහාසයේදී මෙම තරඟය සඳහා මූලිකත්වය ලබා දී ඇත්තේ මොහු විසිනි.

“We ask Saint Fermin, as our Patron, to guide us through the encierro and give us his blessing”.
ඔවුන්ගේ ගීත වල ඉංග්‍රිසි අර්ථය එයයි.
ශාන්ත ෆර්මින පූජක තුමනි අපට ආරක්ෂාවද, මඟපෙන්වීමද අනුශාසනවාද සිදු කරනු මැන …. ඔවුන් එසේ අයැද සිටී.

තරඟයේදී ඔවුන්ගේ ඇඳුම්ද සාම්ප්‍රදායික ඒවාය. අතීතයේදී මෙම තරඟ වලදී අඳින ලද ඇඳුමට සමානව ඔවුන් ඇඳුම් නිර්මාණය කර ගනී. රතුපාට ඉනපටියක් සහ කර පටයක් සමල සුදු පැහැ අ දුමක් තරඟකරුවන් විසින් අඳිනු ලබයි.

ආශිර්වාද ගායනයෙන් පසු තරඟය ඇරඹෙයි. මුල්ම ආරම්භය බෙහෝ විට උදෑසන 8ට පටන් ගනී.ආර්ම්භය සඳහා වෙඩි මුර තුනක් සිදු කරන අතර පළමු වෙඩිල්ලේදී ආරම්භක ස්ථානයේ වසා තිබූ දොරටුව අරී. දෙවැනි වෙඩිල්ලේදී ගවයන් ගාල් කළ ස්ථානයෙන් මුදා හරී.. තෙවන සහ හතර වන වෙඩිල්ලේදී සියල්ලන්ම දිවීම ආරම්භ කරයි.

මෙම තරඟයේදී බෙහෝවිට සද්දන්ත ගොනුන් 6 දෙනෙක් යොදා ගනී. මීටර් 875ක් ගොනුන් සමග දිවීම මෙහිදී සිදු කළ යුතුවේ. ඒ අනුව සාමාන්‍යයෙන් වීදි 4ක් පුරා මෙසේ ගොනුන් සමල තරඟයට දිවීම සිදු කරයි.

සෑම වසරකම සිදුකරන මෙම සැන්ෆර්හිනා තරඟයේදී අනතුරට ලක්වන සං්‍යාව 50ත් 100ත් අතර වෙයි. 2013 වසරේදී මෙම තරඟයේදී 50 දෙනෙකුට ඉතා බරපතල තුවාල සිදු විය. මෙම වසරේදී දැඩි හානී සිදු වූ පුද්ගලයින් ගණන 5කි. ගැහැණුන් සහ පිරිමින් දෙපිරිසම මෙම තරඟයට සහභාගී වන අතර 1974 වසරේ සිට ගොනුන් ඇනීම නිසා තුවාළ ලබා ඇති කාන්තාවන් ගණන 5ක් පමණි. 1974 ට පෙර මෙම තරඟය කාන්තාවන් සඳහා තහනම් එකක් විය.

Share

Recent Posts

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

4 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

7 hours ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

9 hours ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

9 hours ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

1 day ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

1 day ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

1 day ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

1 day ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

2 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

2 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

2 days ago

කාන්තාවන් පිරිමින්ට වඩා වසර ගණනාවක් ජිවත්වන මුත් දිගුකාලින අසනීප තත්වයන්ගෙන් පෙළෙන බව අධ්‍යනයකින් හෙළි වේ

කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…

2 days ago

චාලි මා හදවතෙහි ජීවත් ව හිඳී

උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!

2 days ago

අවිහිංසාවාදී විශ්ව විද්‍යාල උද්ගොෂණයට පොලිසිය කඩා වැදීමත් සමඟ එක්සත් ජනපදයේ භාෂණයේ නිදහස පිළිබඳව ප්‍රශ්න මතු කෙරේ

එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.

2 days ago