දුප්පත් පොහොසත් ලෝක දෙක සැබවින්ම එකිනෙකට වෙනස් වුන දෙලොවකි. එකම සමානකම මේ ලෝක දෙකෙහිම සිටින්නේ එකම සත්ව කොට්ඨාෂයක් පමණක් වීමයි.
සුප්‍රසිද්ධ ඡායාරුප ශිල්පියෙක් වන ජොනී මිලර් එකම භූමියක පිහිටි දුප්පතුන්ගේ සහ පෙහොසතුන්ගේ ලෝක දෙක අහසේ සිට ඡායාරූප ගත කළේය . ඒ ඔහු ගේ Unequal Scenes project වැඩසටහනේ අංගයක් ලෙසයි. සමාජ විෂමතාව පිළිගන්නා සමාජයට විරුද්ධ වීමේ අරමුණින් ඔහු මෙම වයාපෘතිය අරඹන ලදී.
දකුණු අප්‍රිකානු ඡායාරුප ශිල්ලී ජෝන් මිලර් සිය අදහස් දක්වමින් කියා සිටින්නේ
ගුවන් යානය පොළොවට ළගා වෙද්දීම කේප් නගරය පුරා දැකිය හැකි දුප්පතුන්ගේ නිවාස එක ළඟ පිරුණ විශාල භූමි ප්‍රදේශය පසු කරන විට හිටි හැටියේම හමුවන් පෙහොසතුන්ගේ මාළිගා විහ්වාස කල නොහැකි බවයි.
පහත දැක්වෙන්නේ පංති විෂමතාව බෙහෙවින් දැකිය හැකි දකුණු අප්‍රිකාව , මෙක්සිකෝව හා ඉන්දියාව යන රටවල් ත්‍රිත්වය ඩ්‍රොණ තාක්සණය මඟින් එසේ ඡායාරූප ගත කර තිබූ අවස්තාවන්ය
ඇමරිකානු ජනපති බැරැක් ඔබාමා වරක් පැවසූවේ අසමානතාව මේ යුගයේ අභියෝග අර්ථ දක්වන බවයි.
ඉතා උඩින් සිට ගන්නා ඡායාරුප “nadir view” බොහොමයක් මඟින් පෙනෙන්නේ දුප්පත් සහ පෙහොසතුන් අතර වෙනස කුඩා වැට, මාර්ග සහ වගුරු බිම් මගින් වෙන් කර දක්වා ඇති අයුරුය. ඒවායේ එක් පසෙක ඉතා දිළිඳු එක පිට එක වැටුණු කුඩා නිවෙස්ය අනෙක් පස ඉසුරුමත් නිවෙස් සහ ප්‍රාසාදයන්ය.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!