අද (19) දින උදෑසන ඉරාක – සිරියානු දේශසීමාව අසලදී සන්නද්ධ අංශ එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ත්‍රස්ත කල්ලි සාමාජිකයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මිය ගිය ත්‍රස්ත සාමාජිකයන් ඉරානයට සම්බන්ධ බවට වාර්තා වේ.
මීට පෙර පැවති විදෙස් වාර්තා අනුව, පසුගිය සැප්තැම්බර් මස 17 වන දින ඉරාක – සිරියානු දේශසීමාව අසල ෂියා ත්‍රස්ත කල්ලි වෙත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමට සන්නද්ධ අංශ සමත් වූ අතර, ඒ එම කලාපයේ අවිජාවාරම් සිදුවන බවට ප්‍රසිද්ධ අල්-බුක්මාල් නැමති ප්‍රදේශයට යි.
අද දින උදෑසන එල්ල කළ ප්‍රහාරයෙන් ත්‍රස්ත කල්ලි සාමාජිකයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 9 දෙනෙකු තුවාල ලබා ඇත.
මෙම ප්‍රහාරය සිදුකරන ලද්දේ ද ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් යැයි විවිධ වාර්තා පළවූවද, ඊශ්‍රායල රජය මේ සම්බන්ධව මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැත.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.