ඔහු කොහේ සිටින්නේදැයි ඒ දක්වා කිසිවෙකු දැන සිටියේ නැත.
එහිදී ඝානි පැවසුවේ තමන් ට මානුෂීය පදනම් මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුල් වීමට අවස්ථාව ලැබුණු බවයි.
එය ඇෆ්ගන් ජනතාවට ද්‍රෝහි වීමක් නොවන බව ද ඔහු පැවසුවේය.
ෆේස්බුක් වීඩියෝවක් හරහා ඝානි විසින් සිදුකළ මෙම ඇමතීමේදී, තලෙයිබාන් සංවිධානය සහ ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවලට තමන් සහයෝගය ලබාදුන් බව ද පැවසුවේය.
තමන් නැවත ඇෆ්ගනිස්ථානය බලා ඒමට අදහස් කරන බව පැවසූ නමුත්, ඇෆ්ගන් ජනතාවට ද්‍රෝහි වීම ගැන කතා කරන විට ගාඩියන් වාර්තාවට අනුව ඝානි කෙරෙන් දිස්වූයේ සුදුමැලි සහ කෝපයට පත් වූ ස්වභාවයකි.
තමන්ට එසේ කිරීමට සිදුවූයේ තලෙයිබාන් සටන්කරුවන් කාබුල් නුවරට ඇතුල් වීම නිසා බවත්, එවැන්නක් ආණ්ඩුව හා තලෙයිබාන් සංවිධානය අතර වූ එකඟතාවයේ නොතිබූ බවත් මෙහිදී ඔහු හෙළි කළේය.
රටෙන් පළා යාමේදී මුදල් සම්භාරයක් රැගෙන ගිය බවට නැගෙන චෝදනා අසත්‍ය බව පැවසූ ඝානි, මෙසේ ද කීවේය.
‘‘මම ඇෆ්ගනිස්ථානයෙන් ආවෙ මට සෙරෙප්පු දෙක ගළවලා සපත්තු දෙක දාගන්නවත් වෙලාවක් නැති තරම් කඩිනමින්..‘‘
මේ අතර, තලෙයිබාන් සංවිධානය හිටපු ජනපති හමීඩ් කර්සායි සමග ඇෆ්ගනිස්ථානයේ අනාගතය ගැන සාකච්ඡා ආරම්භ කර තිබේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…