දූෂණ අක්‍රමිකතා චෝදනා මත හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට ප්‍රංශ අධිකරණයක් විසින් වසර තුනක සිර දඬුවමක් නියම කර තිබේ.
2014 වර්ෂයේදී මැතිවරණ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයක දී අදාළ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරු ගෙන් ඊට අදාළ තොරතුරු නීතිවිරෝධී මාර්ගයෙන් ලබා ගැනීමට තැත්කිරීම අධිකරණය හමුවේ තහවුරු වූ නිසාවෙනි ඉහත තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ.
කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව තුළ ලබා දුන් සිර දඬුවම් කාලසීමාව වසර 1 කට සීමා කර ඇති අතර, එම කාලය තුළ නිවාස අඩස්සියේ (House Arrest) තැබීමට ද අධිකරණය පසුව තීන්දු කර තිබේ.
ඒ අනුව ඔහු බන්ධනාගාර ගත නොවන අතර, සිය නිවස තුළ නිලධාරීන්ගේ අධීක්ෂණය මධ්‍යයේ ඉලෙක්ට්‍රොනික පළඳනාවක් සහිතව සිටීමට සාර්කොසි ට සිදුවනු ඇත.
සාර්කොසි මහතා 2007 – 2012 කාලය තුළ ප්‍රංශයේ ජනාධිපතිධුරය හෙබවීය.
නූතන ප්‍රංශ ඉතිහාසයේ පළමු වරට චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වූ ජනාධිපතිවරයා සාර්කොසි මහතා ය.
සාර්කොසි සමඟ ඔහුගේ සමවිත්තිකරුවන් හා නීතීඥයින් වන තියරි හර්සොග් සහ හිටපු මහේස්ත්‍රාත් ගිල්බර්ට් අසිබර්ට් යන අයට වසර දෙකක සිරදඬුවමක් සහ වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් පැනවීමට ඉහත අධිකරණය කටයුතු කර තිබේ.
මෙම අක්‍රමිකතා චෝදනා වලට හර්සොග් සහ අසිබර්ට් වරදකරුවන් වූ අතර අදාළ සිරදඬුවම ඔවුනට හිමිවනු ඇති.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…