ඉස්ලාමාබාද් අගනුවර පැවති දැවැන්ත රැලියකදී හිටපු අගමැතිවරයා පොලිසියට සහ අධිකරණ නිලධාරියෙකුට පහරදීමෙන් දින කිහිපයකට පසු පාකිස්තාන පොලිසිය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීතිය යටතේ චෝදනා එල්ල කර ඇති බව පාකිස්ථානු රජය විසින් නිවේදනය කර තිබේ. කෙසේ නමුත් හිටපු අග්‍රාමාත්‍යවරයා මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැත.
රජයේ ආයතන සහ නිලධාරීන්ට එරෙහිව වෛරී ප්‍රකාශ පතුරුවා හැරීම හේතුවෙන් ඛාන්ගේ දේශනවලට රටේ ඉහළම මාධ්‍ය නියාමන ආයතනය විසින් තහනමක් පවා පනවා ඇති තත්වයක මෙම නඩුව ගොනු වී තිබේ. පාකිස්තානයේ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියාමන අධිකාරියේ තහනම නොතකා ඛාන් වේදිකාවේ සජීවී කථාවක් විකාශය කිරීමෙන් පසු රටේ අන්තර්ජාල සේවා යූ ටියුබ් වෙත ප්‍රවේශය අවහිර කළ බව ඉරිදා ගෝලීය අන්තර්ජාල නිරීක්ෂක නෙට්බ්ලොක්ස් පවසා තිබිණ.
විශ්වාසභංගයක් මගින් අප්‍රේල් මාසයේදී බලයෙන් පහ කරනු ලැබූ ඉම්රාන් ඛාන් නැවත බලයට පැමිණීමට උත්සාහ කරමින් රට පුරා ජන රැළි පවත්වන අතර විශාල ජන සහභාගීත්වයක්ද ඒවායේ දක්නට ලැබෙන බව වාර්තා වේ. අගමැති ෂෙහ්බාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් පසුව බලයට පත් වූ රජය ආනයනය කරන ලද රජයක් ලෙස හඳුන්වමින් එක්සත් ජනපදය ප්‍රමුඛ කුමන්ත්‍රණයකින් තමා බලයෙන් පහ කළ බවට හිටපු අගමැතිවරයා චෝදනා කරයි.
ඉම්රාන් ඛාන් අත් අඩංගුවට ගතහොත් ස්ලාමාබාද් නගරය ජනතා බලයෙන් පවරා ගන්නා බවට ඛාන්ගේ කැබිනට් මණ්ඩලයේ හිටපු අමාත්‍ය අලි අමීන් ගන්දාපූර් ට්විටර්හි සඳහන් කර තිබිණි. සමහර පක්ෂ නායකයින් මහජන බලමුලු ගැන්වීමට සූදානම් වන ලෙස ආධාරකරුවන්ගෙන් ඉල්ලා ඇති අතර .වීදි ප්‍රචණ්ඩත්වය නැවත පැමිණීම ප්‍රබල හැකියාවක් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
වර්තමාන පවතින දේශපාලනික අස්ථාවරත්වය පාකිස්තානයේ ආර්ථික දුක්ඛිත තත්ත්වයන් තවදුරටත් සංකීර්ණ කර ඇත. මේ වන විට ඉන්ධන සහ විදුලි මිල ද ඉහළ ගොස් ඇති අතර මහජනයා අතර පවතින්නේ නොසන්සුන්තාවකි.
සශිකලා මධුෂාණී_
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…