බොහෝ දෙනෙකු බලා සිටි පළමු ශ්‍රී ලාංකේය ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටය වන ගජමෑන් දැන් සිනමාහල්වල තිරගත වේ.
චලන ග්‍රහණ තාක්‍ෂණය භාවිතයෙන් නිර්මාණය කළ ප්‍රථම ශ්‍රී ලාංකේය ත්‍රිමාණ චලන චිත්‍රපටය වන ගජමැන්, කාටුන් ශිල්පී කැමිලස් විසින් නිර්මාණය කළ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය දිනාගත් විකට චරිතයක් වන ‘ගජමෑන්’ නම් මගෝඩිස්තුමාගේ හෙංචයියා පාදක කර ගෙන ඇත.
කාටූන් ශිල්පී කැමිලස් පෙරේරාගේ ‘ගජමෑන්’ යනු ‘සත්සිරි’ සඟරාවේ පළ වූ සහ 1960 දශකයේ දී නිර්මාණය වූ වඩාත් ජනප්‍රිය විකට චිත්‍ර කතා මාලාවකි. විචාරක පැසසුමට ලක් වූ ‘ගජමෑන්’ වාණිජමය වශයෙන් සාර්ථක වූ නිර්මාණයක් වන අතර එය තමන්ගේම පුවත්පතක් පවා ලබා ගැනීමට සමත් විය.
‘ගජමෑන්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ චානක පෙරේරා වන අතර නිෂ්පාදනය ජෝන් ෆොන්සේකා සහ චාමික ජිනදාස විසිනි.
රෂිකා හෙන්නායක
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අප්‍රේල් 27 වැනිදා ආරම්භ වන…