පුරා වර්ෂයකට අධික කාලයක් පිටුවහල් ජීවිතයක් ගත කළ ඇෆ්ගනිස්ථානයේ ජනරාල් අබ්දුල් රෂීඩ් දොස්තම් (Gen. Abdul Rashid Dostum) නැවත සිය රට බලා පැමිණ තිබේ.
ඔහු මෙසේ නැවත ඇෆ්ගනිස්ථානය බලා එන්නේ ස්ත්‍රී දූෂණය, පැහැරගෙන යාම් මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ද අපරාධ චෝදනා එල්ල වී තිබියදී ය. එසේම තමන්ගේ ප්‍රථම බිරිඳ ඝාතනය කළ බවට ද ඔහුට චෝදනා තිබේ.
අපරාධ චෝදනාවලට මුහුණ පා සිටියද ජනරාල් අබ්දුල් රෂීඩ් රැගත් ගුවන් යානාව ඇෆ්ගනිස්ථානයට ළඟා වූ විට ඔහුව පිරිවරාගත් නිලධාරීන් ඔහු රැගෙන ගියේ බන්ධනාගාරයට හෝ පොලිසියට නොව, ඔහුගේ නිල නිවසට ය. ඔහු තවමත් රටේ පළමු උප ජනාධිපතිවරයා ය.
මේ අතර ඔහු කාබුල් ගුවන් තොටුපොළින් පිටත්ව යාමෙන් සුළු වේලාවකට පසුව පුද්ගලයන් 20 දෙනෙකුට මරු කැඳවමින් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා ගියේය. එහිදී මරණයට පත් වූ අය අතර ජනරාල්වරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයන් 9 දෙනෙක් ද වූහ. ප්‍රහාරයෙන් 90 දෙනෙකුට පමණ තුවාළ සිදු විය.
ජනරාල් අබ්දුල් රෂීඩ් ඇමරිකාව විසින් 2005 වසරේදී දියත් කළ ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී තලෙයිබාන් සංවිධානයට විරුද්ධව ඇමරිකාව වෙත පූර්ණ සහාය පළ කළ අයෙකි. නමුත් පසුව ඇමරිකානු හිතවාදී ඇෆ්ගනිස්ථාන නායක හමීඩ් කර්සායි වෙත සහාය පළ කිරීම ද ප්‍රතික්ෂේප කළේය. පසුව ඇමරිකාව ඔහු රටෙන් පළා ගිය විට ඔහුට ඇමරිකානු වීසා ලබාදීම ප්‍රතික්ෂේප කළේය. එනිසා ඔහු එක්සත් රාජධානියේ ද කලක් රැඳී සිටියේය.
ඇෆ්ගනිස්ථානයේ ප්‍රබලම යුධ සේනාපතියා (Afghanistan’s most powerful warlord) ලෙස සැලකෙන්නේ ඔහු ය. එසේම ඔහු උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ නිල නොලත් පාලනයක් ගෙන යන බව සැලකෙන උස්බෙක් ගෝත්‍රයේ නායකයා ද වේ. උස්බෙක් ගෝත්‍රය සන්නද්ධ සාමාජිකයන් 25000 කින් පමණ සමන්විත ය.
කෙසේ නමුත් තලෙයිබාන් සංවිධානය ඔහුගේ පුනරාගමනයට කුමන ආකාරයේ ප්‍රතිචාරයක් දක්වනු ඇතිද යන්න තවම පැහැදිලි නැත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…