නමුත් Outbound Today හි අප අවධාරණය කරන කාරණයක් වන්නේ කටපාඩම් ක්‍රමයට වඩා පසුබිම් දැනුමක් සහිත පෙරහුරු අතිශය වැදගත් සහ ධාරණාත්මක බවයි.
මෙම අදහස පෙරදැරි කරගෙන ඔබ වෙත ඉදිරියේදී ආදර්ශ ප්‍රශ්න පත්‍ර මාලාවක් ගෙන ඒමට අප විසින් සැලසුම් කර ඇති අතර ඒ සඳහා ලංකාවේ ප්‍රවීන විභාග පරීක්ෂකයන්, ප්‍රශ්න පත්‍ර සකසන්නන් සහ උපකාරක පන්ති පවත්වන්නන්ගේ සහාය ලබා ගැනේ.
මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍ර බොහෝ විට සකස් වන්නෙ ් එක් නිශ්චිත විෂයක් කේන්ද්‍ර කරගෙන ය. එයට අදාළ අමතර කියවීම් ඔබට Outbound Today තුළින් නිරතුරු හමුවනු ඇති. කෙසේ නමුත් පරිශීලකයාගේ පහසුව සඳහා අදාළ මාතෘකාවට වඩාත්ම උචිත කාලීන ලිපියේ සබැඳිය ද අප විසින් මෙහි අන්තර්ගත කර තිබේ.
අපගේ Facebook පිටුව ඔස්සේ මේ පිළිබඳ සංවාද කිරීීමට හෝ ඔබට තිබෙන ගැටළු අප වෙත යොමුකිරීම ද කළ හැක.
Outbound Today පාඨක ඔබගේ වත්කමකි.
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…