ඇමරිකාව මූලිකත්වය දරන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික මෙහෙයුමට එක්වීම ජර්මනිය විසින් ප්‍රතික්ෂේප කර ඇත. ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස් පවසන්නේ ඉරානයට එරෙහිව හෝමූස් සමුද්‍රසන්ධිය ආශ්‍රිතව ඇමරිකාව මූලිකත්වයෙන් සිදු කරන නාවික මෙහෙයුම් සදහා තම රට සහභාගී නොවනු ඇති බවයි.
මෙම සතිය මුලදී ඇමරිකාව අවධාරණයෙන් කියා සිටියේ තම රට විසින් සිදු කරන මෙම මොහයුම සදහා ජර්මනිය සහ අනෙකු යුරෝපා රටල් වල දායකතුවය හිමි වනු ඇති බවයි.
විශේෂයෙන්ම ගල්ෆ් කලාපය තුළ ඉරානය සහ ඇමරිකානු විරසකය මුල්කරගත් අර්බුදය මේ වන විට උඩුදුවමින් පවතී. ඉරානය පවසන්නේ මේ කිසිවකින් තමන් ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් හෝ අනෙකුත් ක්‍රියාකාරකම් වලකන්නට ඇමරිකාවට නොහැකි වන බවයි. පසු ගිය මාස කිහිපය තුළ හෝමූස් ආශ්‍රිතව ඇමරිකාවට සහ බ්‍රිතාන්‍ය නෞකා අත් අඩංගුවට ගත් බවට ඉරානයට විරුද්ධව චෝදනා එල්ල විය . හෝමුස් සමුද්‍රසන්ධිය යනු ලෝකය තුළ පරිභෝජනය වන තෙල් ප්‍රමාණයෙන් 20%ක ප්‍රමාණයක් හුවමාරු වන මරමස්ථානයකි.
ජර්මනිය පවසන්නේ ඉරානයට එරෙහි ඇමරිකානු ක්‍රියාකලාපය එනම් උපරිම පීඩනයක් එල්ල කිරීම වැරදි බවයි. ගල්ෆ් කලාපය තුළ සිදු කරන හමුදාමය මෙහෙයුම් සදහා ජර්මනියේ හභාගීත්වය සම්බන්ධව බාධක කිහිපයකි. ජර්මානු සමාජවාදී ප්‍රජාතන්ත්‍රික විපක්ෂය ඊට එක් හේතුවකි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…