යුරෝපා සංගමයේ ප්‍රධානියා ලෙස ප්‍රථම වරට කාන්ථාවකගේ නමක් යෝජනා විය.
ඒ ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරියා වන උර්සුලා වොන් ඩර් ලියෙන් ගේ නමයි. මේ අතර යුරෝපීය සංගම මූල්‍ය ආයතනය වන European Central Bank (ECB) හී ප්‍රධානියා ලෙසද මුල්‍ය රමුදලේ ප්‍රධානි ලෙස කටයුතු කළ ක්‍රිස්ටීන් ලගාර්ඩේ ගේ නම යෝජනා වී ඇත.
මේ සම්බන්ධය සියළු සාමාජිකයන්ගේ ධනාත්මක මතයන් පවතින අතර අයර්ලන්ත අගමැතිවරයා පවසා සිටියේ යුරෝපා සංගමයේ ප්‍රධාන තනතුරු ද්විත්වය සදහාම කාන්තාවන්ගේ නම් යෝජනා වීම තුළ යුරෝපා සංගමය ස්ත්‍රි පුරුෂ සමානාත්මතාවය කෙරේ දක්වන උනන්දුවට හොද උදාහරණයක් වනු ඇති බවයි.
මේ අතර යුරෝපා සංගමයේ තවත් ප්‍රධාන තනතුරු තුනක් සදහා නම් යෝජා වී ඇති අතර යුරෝපා සංගම් සභාපතිත්වය සදහා බෙල්ජියම් අගමැති ධූරය දැරූ චාර්ල්ස් මයිකල්, යුරෝපා සංගම් විදෙස් ප්‍රතිපත්ති ප්‍රධානියා ධූරය සදහා ස්පාඤ්ඤයේ ජෝෂප් බොරෙල්ගේ නමත් යෝජනා වී ඇත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…