කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇති වන සංකූලතා උපුටා දක්වමින් ගූගල්හි සහෝදර සමාගමක් වන සයිඩ්වෝක් ලැබ්ස් කැනඩාවේ ස්මාර්ට් නගරයක් ඉදිකිරීමට තිබූ සැලසුම අත්හිටුවා තිබේ.
“අන්තර්ජාලයේ සිට ඉහළට” යන්න තේමා කරගත් ලොව ප්‍රථම ඩිජිටල් නගරය ටොරොන්ටෝවේ ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබුණේ වසර ගණනාවක සිටය. නමුත් ප්‍රධාන විධායක ඩෑන් ඩොක්ටෝරොෆ්, කොරෝනා වසංගතය හේතුවෙන් පෙර නොවූ විරූ ආර්ථික අවිනිශ්චිතතාවයකට ගොදුරුවීම හේතුවෙන් මෙම සැලැස්ම අත්හැර දැමීමට සිදුවි ඇති බව ප්‍රකාශ කළේය.
ඩොක්ටෝරොෆ් බ්ලොග් සටහනක මෙසේ සඳහන් කර ඇත “පසුගිය වසර දෙකහමාරක කාලය තුළ අප විසින් වර්ධනය කර ඇති අදහස්, නාගරික ගැටලු විසඳීමේ කාර්යයට අර්ථවත් දායකත්වයක් සපයනු ඇතැයි මම විශ්වාස කරමි. අපගේ දර්ශනයෙන් කොටසක් වූයේ ස්වයංක්‍රීය මෝටර් රථවල සිට කුණු එකතු කිරීමේ නව්‍ය ක්‍රම දක්වා තාක්‍ෂණයෙන් පිරි නගරයක් නිර්මාණය සහ වාතයේ ගුණාත්මකභාවය සහ මිනිසුන්ගේ චලනයන් පිළිබඳ දත්ත රැස් කරන සංවේදක සිය ගණනක් නගරය වටා ස්ථානගත කරමින් එම තත්ව තිරසාරවත්ව හා ඵලදායීව පාලනය කර ගනිමින් ඉදිරියට යාමයි.
එහි සංවේදක වලින් එකතු කරන සියලුම දත්ත පොදු වත්කමක් බවට පත්වේ. රොබෝ ගෘහ භාණ්ඩවල සිට ඩිජිටල් විදුලිය දක්වා සෑම දෙයක්ම ක්‍රියාත්මක කිරීම දක්වා තාක්ෂණය උපයෝගී කර ගන්නා ක්‍රම භාවිතා කිරීමට අප අදහස් කරගෙන් සිටියෙමු.
නමුත් මේ සිදුවී ඇති ආර්ථික අවිනිශ්චිතතාවය හමුවේ අපට තවදුරටත් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදහස්, ශ්‍රමය හා ධනය වැයකිරීමට අපහසු තත්වයක් උද්ගතවී ඇත.”
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…