ගූගල් සමාගම තවදුරත් පුද්ගලයින් ගේ දේශපාලනික නැඹූරුව මූලික කරගනිමින් දැන්වීම් පළ කිරීමට දේශපාලන ප්‍රචාරණ වලට අවස්ථාව ලබා නොදෙන බව ගූගල් සමාගම පවසයි.
යූ ටියුබ් සහ ගූගල් සෙවුම් වැනි අන්තර්ජාල වේදිකාවන් ඔස්සේ ගූගල් පරිශීලකයින්ගේ දත්ත පදනම පසෙක ලා තම ඡන්ද දායකයින් වෙත ගැලපෙව පරිදි ප්‍රචාරක ව්‍යාපාර සිදු කිරීමටද මින් පසු ඉඩ ලබා නොදෙනු ඇත.
මෙම ප්‍රතිපත්තිය මූලික වශයෙන් තවත් සතියක් තුළ බ්‍රිතාන්‍යයේ ආරම්භ වනු ඇත. පරාශීලකයාගේ ස්ත්‍රී පුරුෂභාවයථ සහ ස්ථානය මත පදනම්ව ඉලක්ක වූ දැන්වූම් ප්‍රචාරයකිරීමට ව්‍යාපාරයන්ට තවදුරටත් හැකිය
ඒමෙන්ම ෆේස්බුක් හී ගූගල් හා සම්බන්ධ ව පල කරන දැන්වීම් වල නොමග යවන අයුරේ ප්‍රකාශ සම්බන්ධවද තමන් පැහැදිල්වම ක්‍රියා කරන බවද ගූගල් සමාගම පවසයි.
ෆේස්බුක් ප්‍රධානී මාක් සකර්බර්ග් පවසන්නේ තම සමාජ මාධ්‍ය ජාලය විසින් දේශ පාලන අපේක්ෂක යින්ගේ හෝ ප්‍රචාරක කටයුතු වලදී ඒ්වායේ සත්‍ය කරුණු පරීක්ෂා නොකරන බවයි.
මේ අතරතුර පසුගිය දා ට්විටර් සමාගම විසින් දේශ පාලනය මුල් කරගත් වෙළද දැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී.
“ශක්තිමත් දේශපාලන සංවාදය ප්‍රජාතන්ත්‍රවාදයේ වැදගත් අංගයක් බව අපි පිළිගනිමු. සෑම දේශපාලන ප්‍රකාශයක්ම, ප්‍රති-හිමිකම් පෑමක් සහ අවවාදයක් බුද්ධිමත්ව විනිශ්චය කිරීමට කිසිවෙකුට නොහැකිය” යනුවෙන් ගූගල් දැන්වීම් සඳහා ගූගල් හි නිෂ්පාදන කළමනාකරණ අංශ ප්‍රධානී ස්කොට් ස්පෙන්සර් බදාදා ප්‍රකාශයට පත් කළ බ්ලොග් සටහනක සඳහන් කරයි. .
“එබැවින් අපි මෙම ක්‍රියාමාර්ගය මගින් නවතන දේශපාලන දැන්වීම් ගණන ඉතා සීමිත වනු ඇතැයි අපි අපේක්ෂා කරමු – නමුත් පැහැදිලි උල්ලංඝනයන් සඳහා අපි එය දිගටම කරගෙන යනු ඇත.” ඔහු තවදුරටත් පවසයි.
මෙතෙක් කල් සිදු වූයෙ පරිශීලකයා ගේ ගූගල් සෙවුම් දිශාව දෙස බලා ඔහු හෝ ඇය කුමන දේශ පාලන මතයක් දරනු ඇතිදැයි සමීක්ෂණය කර ඔවුන් ඉලක්ක කරගනිමින් දේශ පාලන දැන්වීම් පල කිරීමය. ඉදිරියට ඒම ක්‍රියාවලිය ක්‍රමයෙන් නවතා දමනු ඇත.
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…