නවවැනි කාන්තා ලෝක කුසලානය ආරම්භ වීමට පැය කිහිපයකට පෙර අද(20) උදෑසන ඕක්ලන්ඩ් නගර මධ්‍යයේ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් හය දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසා තිබුණේ, තුවක්කුකරුද අදාල ස්ථානයේම මියගොස් ඇති බවත්, ජාතික ආරක්ෂාව පිළිබඳ අවදානමක් නොමැති බවත්, ලෝක කුසලානය සැලසුම් කළ පරිදි සිදුවන බවත්ය.
තුවක්කුකරු නිවාස රැඳවුම් නියෝගයකට යටත්ව ඊඩ්න් පාර්ක්හි සේවය කරමින් සිටි අයෙකු බව නවසීලන්ත පොලිස් කොමසාරිස් ඇන්ඩෲ කොස්ටර් පවසා තිබේ.
මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවන් ඊඩ්න් පාර්ක්හි යොදවා ඇති අතර, ගිනි අවි සම්බන්ධ නීති නවසීලන්තයේ දැඩි බැවින් මෙය දුර්ලභ සිදුවීමක් වන අතර රජය විසින් සියලුම හමුදා මාදිලියේ අර්ධ ස්වයංක්‍රීය සහ අනෙකුත් මාරාන්තික තුවක්කු තහනම් කර ඇත.
කාන්තා ලෝක කුසලාන වෙනුවෙන් මෙවර ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය එක්ව සත්කාරකත්වය දක්වන අතර මෙම උත්සවය සඳහා දහස් ගණනක් ජාත්‍යන්තර ක්‍රීඩකයින් සහ සංචාරකයින් ඊඩ්න් පාර්ක් වෙත පැමිණ තිබේ.
අද(20) පැවැත්වෙන ආරම්භක තරග දෙකේදී නෝර්වේ නවසීලන්තය සමඟ ඕක්ලන්ඩ්හිදී තරග වදින අතර ඔස්ට්‍රේලියාව අයර්ලන්තය සමඟ සිඩ්නිහිදී තරග කරනු ලබයි.
සශිකලා මධුෂාණී_
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.