දකුණු කොරියානු පුනස්ථාපන මධ්‍යස්ථානයේ පරිගණක වෙත එල්ල වූ හැකර් ප්‍රහාරයක් හේතුවෙන් පරිගණක ජාලය තුළ ගබඩා කර තිබූ කටයුතු කළ උතුරුකොරියාවට විරුද්ධ මත දරමින් දකුණු කොරියාවය සහය පළ උතුරුකොරියානුවන් 1000 කගේ පෞද්ගලික දත්ත සොරා ගෙන ඇතැයි දකුණු කොරියාව පවසයි.
දකුණු කොරියාවේ රාජ්‍ය මධ්‍යස්ථානය විසින් මෙහෙයවනු ලබන පෞද්ගලික පරිගණක සියල්ල වෙත වෛරසයක් පැතිර යෑමෙන් පසු මෙම තත්ත්වය උදා වී තිබේ. මෙය උතුරු කොරියානු පිළිබඳව වැඩිම තොරතුරු ප්‍රමාණයක් හැකර් ප්‍රහාරයකට ලක් වූ පළමු අවස්ථාව මෙ වෙයි.
ඊ මේල් පණිවිඩ හරහා මෙම පරිගණක වෛරසය පරිගණක ජාලයන් වෙත පතුරුවා ඇති අතර දකුණු කොරියානු තොරතුරු හා පරිගණක මධ්‍යස්ථානය වන හනා සෙන්ටර් ඇතුළ තවත් මධ්‍යස්ථාන 25ක විසින් දකුණු කොරියාවේ සිටින මෙවැනි උතුරු කොරියානු විරෝධී මතදරන්නන් වෙනුවෙන් කටයුතු කරයි. ඔවුන් වෙත රැකියා ලබා දෙමින් හා ඔවුන් වෙත නීතිමය සහාය ලබා දීමට කටයුතු කරයි.
උතුරු කොරියානුවන්ගේ දොෂදර්ෂණයට ලක් වන මෙම දකුණු කොරියාවට සහය ලබා දෙන උතුරු කොරියානුවන් පිළිබඳ දැඩි දොෂාරෝපණ එල්ල කරමින් සිටී. කෙසේ වෙතත් සිදු වූ හැකර් ප්‍රහාරය සම්බන්ධව දකුණු කොරියාව තවමත් උතුරු කොරියාවට චෝදනා එල්ල කර නැත
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.