සටහන – රෂිකා හෙන්නායක
මාර්තු 19,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.
ධවල මන්දිර නිලධාරී ජෙක් සුලිවර් පවසන්නේ හමාස් නායක මාවන් ඊසා මෙසේ මිය ගිය බවයි.
ඔහු හමාස් නියෝජ්‍ය හමුදාපතිවරයා ලෙස කටයුතු කළ අතර, ඔක්තෝබර් 7වනදා ඊශ්‍රායල හමාස් යුද්ධය ආරම්භ වු දා සිට මිය ගිය හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නායකයා මාවන් ඊසා බව එරට මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් පලස්තීන හමාස් සටන්කාමීන් ඔහුගේ මරණය පිළිබද නිල වශයෙන් අදහස් දක්වා නැති අතර, මීට සතියකට පෙර මධ්‍යම ගාසා තීරයේ නුසෙයි රාට් සරණාගත කදවුරට පහලින් දිවෙන උමං මාර්ග පද්ධතියක් ඉලක්ක කර ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නියෝජ්‍ය හමුදා ප්‍රධානියා මිය ගිය බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර ඇත.
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…