හොංකොං නගරයේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් වදින චීන විරෝධී ක්‍රියාකාරීන් නිලනොවන ඡායා පාර්ලිමේන්තුවක් පිහිටුවීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වේ.
මෙම ඡායා පාර්ලිමේන්තුව පිහිටුවීම තුලින් නිදහස හා ස්වාධීනත්වයේ අරගලය සදාකාලිකව පවතිනු ඇත යන පණිවුඩය චීන රජයට ලබාදීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
හොංකොං නගරයේ ක්‍රියාකාරී සයිමන් චෙන්ග් ට අනුව මෙම ඡායා පාර්ලිමේන්තුව පිහිටුවීම තුලින් තම නිදහස විනාශ කර දැමිය නොහැකිය යන පණිවුඩය චීනය වෙත ලබාදීම ඔවුන්ගේ අරමුණයි.
මෙම සැලැස්ම සඳහා හොංකොං නගරයේ සිවිල් සමාජ කණ්ඩායම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය සහාය පළකරන සියලු පුද්ගලයන් ඒකරාශී කර ගැනීමට නියමිතය.
ඡායා පාර්ලිමේන්තුවක් පිහිටුවීම තුල ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ට නිසි තක්සේරුවක් ඇතිවනු ඇති බවත්, පැහැදිලි හඬක් ලැබෙනු ඇති බවත් චෙන්ග් වැඩිදුරටත් පැවසීය.
පසුගිය දින චීන රජය විසින් හොංකොං නගරයේ නව ආරක්ෂක නීති සම්පාදනය කිරීමට කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා මිලියන ගණනක් වූ හොංකොං වැසියන් හට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය ලබාදීමට එකඟ විය.
එමෙන්ම චීන රජය පැනවූ ආරක්ෂක නීති වලට ප්‍රතිචාර වචයෙන් එක්සත් ජනපදය ද එරට නිෂ්පාදිත අධි තාක්ෂණික අවිආයුධ හොංකොං නගරයට අපනයනය කිරීම අත්හිටුවන ලදී.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.