මාසයකට අධික කාලයක් තිස්සේ හෝංකොං වැසියන් විසින් එරට රජය හා චීනයට විරුද්ධව ගෙන යන විරෝධතා ව්‍යාපාරය ඊයේ වෙනත් මගක් ගන්නා ලදී. විරෝධතා අනතුරුව නිවෙස් බලා යමින් සිටි පිරිසට යුඒන් ලොන් දුම්රිය ස්ථානයේදී නාදුනන මුහුණු ආවණය කර ගත් සුදු ඇදුමින් සැරසී සිටි පිරිසක් විසින් පහර දීමත් සමග මෙම තත්ත්වය වෙනස් විය.
මෙම පහර දීම කවුරුන් විසින් සිදු කලාදැයි අනාවරණය නොවුණද 45 දෙනෙකු මේ හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි.
හොංකොංහී අපරාධ චෝදනා එල්ල වන පුද්ගලයන් ගේ නීතිමය කටයුතු සදහා චීනයේ මැදිහත්වීම අපේක්ෂා කෙරෙන උදර්පණ නීතිය ස්ථාපිත කිරීම වළකන ලෙස ඉල්ලා හොංකෙං වැසියන් කාලයක් තිස්සේ මෙම විරෝධතාවයේ නියැලෙයි.
කෙසේ වුවත් ජනතාව පවසන්නේ නිරායුධ අහිංසක දුම්රිය මගීන් පිරිසකට එල්ල වූ මෙම ප්‍රහාරය වළකාලීමට හෝ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට පොලීස්ය හෝ කිසිදු ආරක්ෂක අංශයකින් පැමිණීමට පැයකට අධික කාලයක් ගත කළ බවයි. එම හේතුවත් සමග මෙම ප්‍රහාරය රජයට පක්ෂ කිසිවෙක් විසින් සිදු කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.