පසුගිය දා බටහිර Xinjiang ප්‍රදේශයේ අගනුවර වන Urumqi නගරයේ මහල් නිවාසයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 10 දෙනෙකු මිය යාමත් සමඟ චීනයේ Covid සීමා කිරීම්වලට එරෙහි විරෝධතා උත්සන්න වී තිබේ. විරෝධතාකරුවන් ප්‍රකාශ කරන්නේ කොවිඩ් අගුලලුලෑම් හේතුවෙන් මහල් නිවැසියන් මිය ගිය බවයි.
විදේශීය මාධ්‍යවේදීන් විසින් සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවල ෂැංහයි නගරයේ වින්දිතයන් සිහිපත් කිරීමට සහ කොවිඩ් සීමා කිරීම්වලට එරෙහිව විරෝධතා දැක්වීමට දස දහස් ගණනින් ජනතාව වීදි බැස ඇති අයුරු දක්නට ලැබේ.
විරෝධතාකරුවන් “ෂී ජින්පින්, ඉවත් වන්න” සහ “කොමියුනිස්ට් පක්‍ෂය, ඉවත් වන්න” වැනි සටන් පාඨ කියමින් ආණ්ඩුවට සිය විරෝධය ප්‍රකාශ කරන ලදි. මෙය සාමාන්‍ය තත්වයක් නොවන අතර චීන රජයට සහ ජනාධිපතිවරයාට එරෙහි ඕනෑම සෘජු විවේචනයක ප්‍රතිඵලයක් වශයෙන් දරුණු දඬුවම් පැමිණවිය හැකිය. මෙවැනි නෛතික තත්වයක් තුළ වුවද, විරෝධතාකරුවන් දිගින් දිගටම ජනාධිපතිවරයාට හා කොමියුනිට්ස් පක්ෂයට ඉවත් වන ලෙස දන්වමින් සිටියි.
මේ වන විට චීනයේ වසර තුනක සංචරන සීමා කිරීම් සහ දෛනික කොවිඩ් පරීක්ෂණ වලින් මිලියන ගණනක් වෙහෙසට පත්ව සිටිති. නගරයේ සිට දුර බැහැර ග්‍රාමීය ප්‍රදේශ දක්වා තරුණ විශ්ව විද්‍යාල සිසුන්, කර්මාන්තශාලා සේවකයින් සහ සාමාන්‍ය පුරවැසියන් ඇතුළු සමාජයේ සෑම කොටසක්ම මහත් පීඩාවට පත්ව සිටියි. ඔවුහු ෂී ජින්පින්ගේ ශූන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය දැඩිව විවේචනය කරමින් සිටිති.
මෙම විරෝධතා චීනයේ ශුන්‍ය කෝවිඩ් පියවරයන්ට එරෙහිව වේගවත් වන මහජන පෙලපාලි මාලාවක නවතම තත්වය වන අතර එය රජය සහ ජනාධිපති ෂී විවේචනය කිරීමේදී වඩ වඩාත් නිර්භීත වී ඇත. හදිසි අගුලු දැමීම් රට පුරා කෝපයට හේතු වී ඇති අතර කෝවිඩ් සීමා කිරීම් වඩාත් පුළුල් ලෙස ෂෙන්ග්ෂු සිට ගුවැන්ෂු දක්වා මෑත කාලීන ප්‍රචණ්ඩ විරෝධතා අවුලුවා ඇත.
සශිකලා මධුෂාණී_
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…