ඊයේ(30 )උදෑසන ෆ්ලොරිඩා වෙරළ තීරයට කඩා වැදුණු ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇතිබව වාර්තා වේ.
ෆ්ලොරිඩා,පැස්කෝ හා ජෝර්ජියා යන ප්‍රාන්ත වලින් මෙම මරණ වාර්තා වී ඇති අතර මරණ සියල්ල වර්ෂාව හේතුවෙන් සිදු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබේ.
ඉඩාලියා සුළි කුණාටුව 4 වන කාණ්ඩයේ භයානක සුළි කුණාටුවක් වශයෙන් හදුන්වන අතර ෆ්ලොරිඩා, ජෝර්ජියා, දකුණු කැරොලිනා සහ උතුරු කැරොලිනා හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Jamie Rhome විස්තර කර තිබුණේ, පැයට කිලෝමීටර් 201 (පැයට සැතපුම් 125)ක් වේගයෙන් හමන සුළඟ, මුහුදු රළ ඉහල යාම, ගංවතුර හා ටොනේඩෝ පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති බවයි.
ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් ප්‍රකාශ කර තිබුණේ අධික සුළං හේතුවෙන් විදුලි රැහැන් බිඳ වැටීම නිසා 250,000 ක් පමණ විදුලිය රහිතව සිටින බවයි.
හදිසි කළමනාකරණය පිළිබඳ ෆ්ලොරිඩා අංශයේ කෙවින් ගුත්‍රි පැවසා තිබුණේ, ඉඩාලියා සුළි කුණාටුවෙන් පසු සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ නිලධාරීන් 75%ක වපසරියක සෝදිසි කිරීම් කළමුත් අතිරේක මරණ කිසිවක් වාර්තා නොවූ බවයි.
සශිකලා මධුෂාණි
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.