පසුගියදා අයිස්ලන්ත බලධාරීන් විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් මේ වන විට මුළු මහත් ලෝකයම කම්පාවට පත් කර ඇත. ඒ අයිස්ලන්තය විසින් මීලග අවුරුදු 5 තුළ තල්මසුන් 2000ක් මරා දැමීමට සැළසුම් කර ඇති බවට කළ නිවේදනයත් සමගිනි.
IWC හෙවත් ජාත්‍යන්තර තල්මසුන් මරාදැමීම පිළබද කොමිසම වාණිජ පරමාර්ථ මත තල්මසුන් මරා දැමීම නීති විරෝධී ක්‍රියාවක් බවට ප්‍රකාශ කර තිබුණද අයිස්ලන්තය ඊට අභියෝග කරමින් සිටින බව ජාත්‍යන්තර පරිසර සහ සත්ව අයිතීන් පිළිබද ආයතන කිහිපයක් පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර තල්මසුන් මරා දැමීම පිළිබදව වන කොමිසම විසින් 1982 වසරේදී මෙසේ තල්මසුන් වාණිජ පරමාර්ථ අපේක්ෂාවෙන් මරා දැමීම ලෝකය පුරා තහනම් කරන ලදී, නමුත් මෙම නීති සියල්ල පසෙකලා අයිස්ලන්තය මේ වන විට ඒ සියලු බාධක පසෙක ලා මෙතරම් තල්මසුන් ප්‍රමාණයක් කෙටා කාලයක් තුළ මරා දැමීඹට තීරණය කර ඇත.
මෙසේ තල් මසුන් මැරීම සම්බන්ධව ජාත්‍යන්තර නීති උල්ලංඝනය කළ එකම රට අයිස්ලන්තය පමණක් නොවන්නේය ජපානයද පසුගිය වසරේ ප්‍රකාශ කලේ තමන්ට තල් මසුන් දඩයම් කිරීම නැවත ආරම්භ කිරීමට සිදු වන බවයි.
අයිස්ලන්තයේ නව සැළසුමත් සමග 2023 දක්වා වසර 5ක කාලය තුළ සෑම වසරකදීම එක් තල්මසුන් දඩයම්කරුවෙක් සදහාම ෆින් තල්මසුන් 2019 සහ මින්ක් තල්මසුන් 2017 ඇල්ලීමට අවසර ලබා දී ඇත.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…