Covid-19 වසංගතය ආවරණය කිරීම වෙනුවෙන් පුවත්පත් කලාවේ වඩාත්ම කීර්තිමත් සම්මානය වන පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලබා ඇති සන්නා ඉර්ෂාඩ් මටූ එක්සත් ජනපදය බලා යාම නව දිල්ලියේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආගමන විගමන බලධාරීන් විසින් නවතා ඇති බව වාර්තා වේ.
ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන මෙම සම්මානනීය අවස්ථාවට සහභාගී වීම කිසිදු හේතුවක් ප්‍රකාශ නොකර වලංගු වීසා සහ ප්‍රවේශ පත්‍රයක් තිබියදීත් ඉන්දීය බලධාරීන් විසින් වලක්වාලීම පිළිබඳ ඇය අතිශය කලකිරීමෙන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණ.
මේ වන විට 28 හැවිරිදි සන්නා ඉර්ෂාඩ් මටූ රොයිටර් පුවත් ඒජන්සියේ සේවය කරන මාධ්‍යවේදීන් හතර දෙනාගෙන් කෙනෙකි. ඇය නතර කළේ ඇයිද යන්න පිළිබඳව ඉන්දීය රජය මෙතෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර ඇය ගුවන් ගමන් තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව Press Trust of India පුවත් සේවය වාර්තා කර තිබේ.
මෙලෙස දශක ගනනාවක් තිස්සේ පවතින ගැටුම් වාර්තා කරන මාධ්‍ය වේදීන් රැසකට ඉන්දීය රජය පදනම් විරහිතව ගුවන් තහනම් පනවා ඇත. ඉන්දියාවේ හින්දු ජාතිකවාදී ආණ්ඩුව මාධ්‍යවේදීන්ට සහ ක්‍රියාකාරීන්ට එරෙහිව එහි මර්දනය තීව්‍ර කර ඇත.
කාශ්මීරය යනු මතභේදයට තුඩු දී ඇති ප්‍රදේශයක් වන අතර, ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල් දෙකම එම කලාපයට හිමිකම් කියයි.
සශිකලා මධුෂාණී_
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.