සටහන – රෂිකා හෙන්නායක.
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (7) ඉන්දියාවේ චතිස්ගාර් සහ මිසෝරාම් යන ප්‍රාන්තවල ප්‍රාන්ත සභා මැතිවරණ ආරම්භ වන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
චතිස්ගාර් යනු මධ්‍යම ඉන්දියාවේ ප්‍රාන්තයකි. චතිස්ගාර් ප්‍රාන්තයේ ජනගහනය මිලියන 30 කි. චතිස්ගාර් ප්‍රන්තයේ බලයේ සිටින්නේ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයයි. චතිස්ගාර් ප්‍රාන්ත සභාව ආසන 90 කින් සමන්විතය.
කොංග්‍රස් පක්ෂය මෙම මැතිවරණය ද ජය ගනිමින්, දිගටම බලයේ රැඳී සිටීමට උත්සාහ දරයි. චතිස්ගාර් මහ ඇමැති ලෙස කටයුතු කරන්නේ භුපේෂා භාගෙල් ය. මෙවර මැතිණරණයේ දී භාගෙල් ට අභියෝගයක් එල්ල වී ඇත්තේ භාරතීය ජනතා පක්ෂ අපේක්ෂක නාරායන් චන්දෙල්ගෙනි.
අද (7) සිට ලබන 17 වැනිදා තෙක් චතිස්ගාර් මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වෙනු ඇත. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමේ බියක් පවතින බැවින්, මැතිවරණ කටයුතු පැවැත්වෙන්නේ විශේෂ ආරක්ෂාවක් යටතේය. චතිස්ගාර් මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කෙරුණු ඇත්තේ දෙසැම්බර් 3 වැනිදාය.
මිසෝරාම් ප්‍රාන්තය ඉන්දියාවේ වයඹ දෙසින් පිහිටා ඇති ප්‍රාන්තයක් වන අතර, ජනගහනය මිලියන 1.116 කි.
මිසෝරාම් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ‘මිසෝරාම් ජාතික පෙරමුණ’ පක්ෂයයි.
මිසෝරාම් ප්‍රාන්ත සභාව ආසන 40 කින් සමන්විත වෙයි.
කොංග්‍රස් පක්ෂය මෙන්ම අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ද මැතිවරණයට තනි තනිව ඉදිරිපත් වන බවයි වාර්තා වන්නේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…