සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දෝහා හි සමාගමක සේවයේ නිරතව සිටි හිටපු ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනෙකුට මරණ දඩුවම නියම කර ඇත. ඒ ඔත්තු බැලීමේ චෝදනාවක් සම්බන්ධයෙනි.
දෝහා හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් එම දඩුවම නියම කර ඇති බවත්, ඉන්දීය රජය අදාළ තීන්දුව සම්බන්ධයෙන් සිය සංවේගය මෙන්ම කනස්සල්ල පළ කර ඇති බවත්, එම දඩුවම ඉවත් කර ගැනීමට අවශ්‍ය විකල්ප ක්‍රමවේදයන් පිළිබඳව ද අවධානය යොමු කර තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මරණ දඩුවම නියම වූ ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් 8 දෙනා 2022 අගෝස්තු මාසයේ සිට කටාර් බලධාරීන් භාරයේ සිට ඇති බවද සඳහන් වේ.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…