ඊසානදිග ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ලෝනාක් විලෙහි ව්‍යසනකාරී පිටාර ගැලීම හේතුවෙන් චීනයට මායිමට ආසන්නව ටීස්ටා නිම්නයේ වේල්ලක් අර්ධ වශයෙන් කඩා වැටීමට නිසා අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් 102 ක් තවමත් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
ඊයේ(04)දිනයේදී සිදු වූ මෙම ව්‍යසනයෙන් පුද්ගලයින් 22,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති අතර ගංවතුර හේතුවෙන් ප්‍රධාන මහාමාර්ග සහ පාලම් ගසාගෙන යාමෙන් සංචාරකයින් 3,000 කට වැඩි පිරිසක් අතරමං වී තිබේ.
ඉදිරි දිනවලදී ද වර්ෂාපතනය ඉහල යනු ඇතැයි, පුරෝකථනය කර ඇති බැවින් ගලවා ගැනීමේ මෙහෙයුම අභියෝගාත්මක වනු ඇති බවයි බලධාරීන් අනතුරු අඟවන්නේ.
සශිකලා මධුෂාණි
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.
භාරතීය ජනතා පක්ෂය 1996 න් පසු කලාපයේ මහ මැතිවරණයකට ඉදිරිපත් නොවූ පළමු අවස්ථාව වේ.
ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව (IRC) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ලෝක නායකයන්ට මතක්කර දී තිබුණේ, දශක…
බන්ධනාගාරයෙන් නිදහස් වූ විගස, සිය ආධාර කරුවන් හමුවෙමින් දිල්ලි මහ ඇමතිවරයා සඳහන් කර තිබුණේ, ඔබ…
ජාතික මැතිවරණ කොමිසම සම්පුර්ණයෙන්ම සිය රාජකාරිය අතහැර දැමීමක්