ඉන්දියාව මේ වන විට දින 21 සදහා වසා දමා ඇති අතර කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය වැළැක්වීම සදහා විවිධ පියවර ගනිමින් සිටී, මේ අතර උතුරු පන්ජාබයේ 70 හැවිරිදි පුද්ගලයෙකු වෛරසය ආසාදනය වීමෙන් මිය යෑමත් සමග එහි ගම්මාන 20ක පුද්ගලයින් 40000 නිරෝධායනය සදහා යොමු කර ඇති බව වාර්ථා වේ.
අදාල පුද්ගලයා නියම කර තිබුණද ස්වයං නිරෝධායනයට ලක් නොවී ඇති අතර ඔහු හා සම්බන්ධ වූ පුද්ගලයන් සහ ඊට අදාල සම්බන්ධතා ජාලය ඔස්සේ වැඩි පිරිසකට රෝගය ආසාදනය වී ඇති බව සැළකේ. මේ වන විට ඉන්දියානුවන් 640ක් කොවිඩ් 19 රෝගය ආසාදනය වී ඇති අතර ඉන් 30 දෙනෙකු වාර්ථා වන්නේ පන්ජාබයෙනි.
කෙසේ වුවත් ඉන්දියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අනාවරණය වී ඇති සංඛ්‍යාවට වඩා මේ වන විට රෝග ව්‍යාප්තිය ඉතා ඉහළ මට්ටමක පවතිනු ඇති බවයි. මේ අතර ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රාජ්ය්යක් ලෙස බිලියන 1.3 ක ජනගහණයට සාපේක්ෂව ලොව අඩුම පරීක්ෂණ අනුපාතයක් ඇති රාජ්‍ය ඉන්දියාව වේ. ඒ අනුව ඉදිරියේදී වසංගතය හේතුවෙන් සිදු විය හැකි විනාශයේ ඉතා ඉහළ මට්ටම්ක් කරා ඉන්දියාව ළගා වනු ඇති බව විශේෂඥයින්ගේ මතයයි.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.