2022 අප්‍රේල් මාසයේ ජාතික සූරතාවලිය වෙනුවෙන් ලැබිය යුතු එම ත්‍යාග මුදල සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන ශ්‍රීජා “ඒක සුළු මුදලක් නෙමෙයි,ඉන්දියානු රුපියල් ලක්ෂ දෙකකට වැඩියි. අපි දිගටම ඊමේල් යවනවා,පිළිතුරක් නැහැ” යනුවෙන් ද ඉන්දියන් එක්සප්‍රස් පුවත්පතට පවසා සිටියාය.
බර්මින්ග්හැම් හී පැවති ගෙවුණු පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරගාවලියේදී මේස පන්දු ඉසව්වෙන් ඉන්දියාවට මිශ්‍ර යුගල තරගයේදී රන් පදක්කම දිනා දෙන්නට සරත් කමල් සමඟ එක් වී ශ්‍රීජාට හැකි විය.
මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරිම් හී 77 වන තැන රැඳෙන ශ්‍රීජා පවසන්නේ ජාතික සූරතාවලිය වෙනුවෙන් ලැබිය යුතු ත්‍යාග මුදල් ලැබි නැත්තේ තමන්ට පමණක් බවයි.
ඇයගේ කේවල සූරතාවයට හිමි විය යුතු මුදල මෙන්ම යුගල සූරතාවයට හිමි විය යුතු මුදලද නොලැබුණු බව පවසන ශ්‍රීජා අකුලා පෙන්වා දෙන්නේ යුගල ජයග්‍රහණයේදී තමන්ගේ සහය ක්‍රීඩිකාව වූ අයිකා මුඛර්ජිට ද එම ත්‍යා මුදල ලැබ ඇති බව පෙන්වා දුන්නාය.
නමුත් ශ්‍රීජාගේ විද්‍යුත් ලිපි වෙත මේ වන තෙක්ම එම මුදල ලැබෙන බවට එය ලරබෙන දිනයක් සම්බන්ධයෙන් වගකිව යුතු පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී නැත. ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රීජා, සරත් කමල් සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම දිනා ගත් අවස්ථාවයි.
ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…
එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…
විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…
එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…
පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!