ඉන්දියානු සීඒඒ පනත හෙවත් පුරවැසිභාවය පිළිබඳ පනත, බොහෝ දෙනෙකු ලබාදී ඇති නිර්වචනවලට අනුව මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර එමගින් මුස්ලිම් ජාතිකත්වය මත පදනම්ව අවට රටවල සරණාගතයින්ට ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දීමෙන් බැහැර කරනු ලැබේ.
මෙම මතභේදාත්මක පුරවැසිභාවය පිළිබඳ පනතට එරෙහි විරෝධතාවන්ට සහයෝගය දක්වමින් 2019 දෙසැම්බර් 12 වන දින නෙදර්ලන්තයේ හේග් නගරය අසල උද්ඝෝෂණ පැවැත්විණි.
එම විරෝධතාවයේදී මෙම පනත පිලිබද සුවිශේෂී නිවේදනයක් නිකුත් කෙරුණි. එයට ඇතුළත් වූ කරුණු පහතින් සදහන් වේ.
මෙම පනතට අනුව මූලික වශයෙන් ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පකිස්ථානය යන රටවල් වලට අයත් හින්දු, සීක්, ජෛන, බෞද්ධ, කිතුනුවන් හෝ පාර්සිවරුන්ට නම් පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කළ හැකිය. නමුත් කිසිදු මුස්ලිම් වරයකුට ඉල්ලුම් කිරීම බැහැර කර ඇත.
ලැයිස්තුගත රටවලට අයත් සුළු ජාතීන් ආගම පදනම් කරගෙන හිංසා පීඩා වලින් ආරක්ෂා කරන බව පනතෙහි සඳහන් වේ. මුස්ලිම් බහුතර රටවල මුස්ලිම්වරුන්ට කිසි විටෙකත් හිංසා පීඩා නොවන බව පනත පාහේ උපකල්පනය කරයි. ඒ හා සමානව, රෝහින්ග්‍යා මුස්ලිම් සංක්‍රමණිකයන්ට සෙවන සපයන මියන්මාරය හෝ ශ්‍රී ලංකාව වැනි අසල්වැසි ජාතීන්ට වඩා මෙම රටවල් තෝරාගත්තේ ඇයිද යන්න පිලිබදවද ආමන්ත්‍රණය නොකරයි.
යූනියන් රජයේ ප්‍රකාශයන්ට පටහැනිව, අධිකාරියේ බලපෑම ඉන්දියානු නොවන මුස්ලිම්වරුන්ට පමණක් සීමා නොවේ. මෙම පනත ජාතික පුරවැසි ලේඛනයට (‘NRC’) සමීපව සම්බන්ධ වේ. 2019 දෙසැම්බර් 13 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම පනත (‘OHCHR’) අධිකාරිය “මූලික වශයෙන් වෙනස් කොට සැලකීම” අරමුණු කරගත් පනතක් ලෙස සැලකීම පුදුමයක් නොවේ. එම පුවත්පත් නිවේදනයේම OHCHR විසින් සමානාත්මතාවය, ලෞකිකත්වය සහ පීඩා විඳි කණ්ඩායම් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර නීතිමය බැඳීම් හා වගකීම් පිළිබඳව ඉන්දියාවට මතක් කර දුන්නේය.
පසුගිය සතිය පුරා, පුරවැසියන් විසින් රට පුරා සාමකාමී විරෝධතා රාශියක් පවත්වා තිබේ. කෙසේ වෙතත්, එවැනි මහජන කතිකාව දිරිගැන්වීම වෙනුවට සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය මුදා හැරීමට යූනියන් රජය තෝරාගෙන තිබේ. 2019 දෙසැම්බර් 15 වන දින දිල්ලි පොලිසිය දැනුම්දීමකින් තොරව ජමියා මිලියා ඉස්ලාමියා විශ්ව විද්‍යාලයට කඩා වැදීම ඉන් එක් අවස්ථාවක් පමණි.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…