ඉන්දියාවේ නිර්මාණය කරන ලද චන්ද්‍රයාන්-3 නමින් නව අභ්‍යවකාශ යානයක් සඳ මතට ගොඩබැසීම අද දිනයේදී සිදුවනු ඇති බව ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය කර තිබේ.
චන්ද්‍රයාන්-3 සාර්ථක වුවහොත්, සෝවියට් සංගමය, ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය සමඟ එක්ව සඳ මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩ බැස්සවූ සිව්වන රට බවට ඉන්දියාව පත්වේ.
ඩොලර් මිලියන 75 ට අඩු අයවැයක් මේ වෙනුවෙන් වැයකර ඇති අතර ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය (ISRO), එහි YouTube පිටුවෙහි මෙම අවස්ථාව සජීවීව විකාශනය කරන බවද වාර්තා වේ.
චන්ද්‍රයාන් අභ්‍යවකාශ යානය ප්‍රධාන අරමුණු තුනක් යටතේ නිර්මාණය කර ඇති අතර පළමුව, එය සඳ මත ආරක්ෂිත සහ මෘදු ගොඩබෑමක් අපේක්ෂා කරයි. දෙවනුව එහි රෝවයට චන්ද්‍ර පෘෂ්ඨයේ එහා මෙහා යාමට හැකි විය යුතු වන අතර තෙවනුව, එය චන්ද්‍රයාගේ සංයුතිය කෙරෙහි අවධානය යොමු කරමින් විද්යාත්මක නිරීක්ෂණ පැවැත්වීම අපේක්ෂා කෙරේ.
අභ්‍යවකාශ යානය දියත් කිරීමට පෙර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි චන්ද්‍රයාන්-3 හඳුන්වා තිබුණේ අපේ ජාතියේ බලාපොරොත්තු සහ සිහින රැගෙන යන විශිෂ්ට මෙහෙයුමක් ලෙසයි.
සශිකලා මධුෂාණී_
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.