එහි පළමු එන්නත එරට ජනාධිපති ජෝකෝ විඩෝඩො ලබා ගෙන ඇති බවයි එරට පුවත් වාර්තා සඳහන් කරන්නේ.
මෙම එන්නත්කරණය ආරම්භ කරමින් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ජනවාරි මාසය තුළ මිලියන 5.8කට එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි.
චීන ඖෂධ සමාගමක් වන සිනොවැක් වෙතින් මෙම එන්නත ඉන්දුනීසියාව වෙත ලබා දී ඇති අතර එය මාත්‍රා මිලියන 03ක් බව සඳහන්.
තවත් මාත්‍රා මිලියන 100ක් ලබා ගැනීමට ඇස්ට්‍රාසෙනෙකා සහ නොවාවැක්ස් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවද වාර්තා කර තිබේ.
චීනයේ සිනොවැක් බයෝටෙක් එන්නත හදිසි භාවිතය සඳහා එරට ආහාර හා ඖෂධ නියාමකයින් අවසර ලබා දී තිබුණේ පසුගිය සඳුදා දිනය.
ඉන්දුනීසියාව ලොව වැඩිම ජනගහනයක් නියෝජනය කරන සිව්වන රට ලෙස සැලකෙන අතර අග්නිදිග ආසියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේද ඉන්දුනීසියාවේය.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙන්නේ අවම වශයෙන් 846,765ක් පමණ කොවිඩ් 19 ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙන බවත් මරණ 24,645ක් සිදුව ඇති බවත්ය.
ASK for LNW
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.
මේවන විට පකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සඳුදා රුපියල් බිලියන 23 (ඩොලර් මිලියන 83; පවුම් මිලියන…
ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා ප්‍රවෘත්ති ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ මෙම දැන්වීම් පුවරුව ඉදිකිරිම…
ඩෙන්මාර්කය දෙවැනි තැනටත්, ස්වීඩනය හා නෙදර්ලන්තය තුන්වැනි හා සිව්වැනි ස්ථානවලට පත්වී ඇති අතර, ෆින්ලන්තය පස්වැනි…
මේ දක්වා ලෝක ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් සිදු කරමින් එම ටැක්සි සේවය ක්‍රියාත්මක වනු ඇතැයි ද…
රතු තොල් සායම් පමණක් නොව, ගෝලීය වශයෙන් ජනප්‍රිය විලාසිතා ද තහනම් කිරීමට උතුරු කොරියානු රෙජීමය…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් කැබිනට් සංශෝධනයක කොටසක් ලෙස Sergei Shoigu ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉවත්…
Kami Rita 29වන වරටත් එවරස්ට් තරණය කරමින් තමන්ගේ වාර්තාව තමා විසින්ම අභිබවා ඇත.