රුසියාව සමග පවතින Intermediate-Range Nuclear Forces Treaty (INF) හෙවත් අන්තර් ශ්‍රේණිගත න්‍යෂ්ටික ගිවිසුමෙන් තමන් ඉවත් වන බව ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරයි.
මෙම ගිවිසුම දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු ජනපති රොනල්ඩ් රේගන් සහ සෝවියට් රුසියානු නායක මිහයිල් ගොර්බචොෆ් අතර 1987 වසරේදී ආරම්භ විය.
මෙම ගිවිසුම මගින් කිලෝ මීටර් 5500ත් 500ත් අතර දුර ප්‍රමාණයේ (සැතපුම් 310-3400 න්‍යෂ්ටික අවි භාවිතා කිරීම කහනම් විය.
නමුත් මෙම වසරේ මුල ඇමරිකාව කියා සිටියේ නව වර්ගයේ න්‍යෂ්ටික මිසයිල නිපදවීම මගින් රුසියාව විසින් මෙම ගිවිසුම කඩ කරන බවයි. නමුත් එම චෝදනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
නමුත් ඇමරිකාව ප්‍රකාශ කරන්නේ රුසියාව විසින් 9M729 මිසයිල භාවිතා කරමින් සිටින බවයි.
පසුගිය පෙබරවාරියේ ඇමරිකාව ප්‍රකාශ කලේ රුසියාව ඉන් ඉවත් නොවුනහොත් මෙම වසරේ අගෝස්තුවෙන් එම ගිවිසුමෙන් ඉවත් වන බවයි. ඒ අනුව ඇමරිකාව මේ වන විට තමන් ඉන් ඉවත් වූ බව ප්‍රකාශ කරන ලදී,
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.