මාෂල් අයිලන්ඩ්ස් ධජය සහිතව කුවේට් සිට එක්සත් ජනපදයේ ටෙක්සාස් හි හූස්ටන් බලා යමින් සිටි ඇඩ්වාන්ටේජ් ස්වීට් නම් තෙල් නවුකාව ඉරාන හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම තෙල් නැව ඕමාන් බොක්කේදී ඉරාන බෝට්ටුවක ගැටීමෙන් කාර්ය මණ්ඩලය කිහිප දෙනෙකුට තුවාල සිදු කර පලා යමින් සිටියදී පර්සියානු ගල්ෆ්හිදී ඉරාන හමුදාවේ නාවික හමුදාව විසින් අල්ලා ගන්නා ලද බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ ඇඩ්වාන්ටේජ් ස්වීට් නම් තෙල් නවුකාව ජාත්‍යන්තර මුහුදට සංක්‍රමණය වෙමින් සිටියදී ඉරාන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ බවත්, එය වහාම නිදහස් කළ යුතු බවත්ය. එමෙන්ම ඔවුන් මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ පසුගිය වසර දෙක තුළ ඉරානය අවම වශයෙන් මැද පෙරදිග යාත්‍රා කළ වාණිජ යාත්‍රා පහක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඉරානය සහ එක්සත් ජනපදය මෑත වසරවලදී ගල්ෆ් කලාපයේ විවිධ මතභේදාත්මක සිදුවීම් රැසකට මුල් වූ අතර ටෙහෙරානය විසින් සිදු කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමය සඳුදා ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායට එරෙහිව සම්බාධක පනවා දිනකට පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.
සශිකලා මධුෂාණී_
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.
මෙම හමුව මේ වන විට එක්සත් ජනපදය ඇතුළු ලෝකයේම අවධානයට ලක්ව ඇත.
එරට ආරක්ෂක අමාත්‍ය රොබට් කලිනක් පැවසුවේ අගමැතිවරයාට ශල්‍යකර්මයක් සිදු කළ බවයි.කෙසේ වුවද ඔහුගේ තත්වය බරපතල…
එළඹෙන නොවැම්බර් මැතිවරණයට පෙර ඇමරිකානු ජනතාවට අපේක්ෂකයින්ගෙන් වැඩි යමක් ඇසීමට අවස්ථා වක් තිබිය යුතුය.
වෙඩි තැබූ බව කියන පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
'ද ලයින්', මෝටර් රථවලින් තොර නගරයක්
සටහන: සශිකලා මධුෂාණි,මැයි 15,ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට නිෂ්පාදකයන් ලාභදායි ආනයන…
චීනය බටහිරට එරෙහිව රුසියාව සමඟ “සීමා රහිත” සම්බන්ධතාවයක් ප්‍රකාශ කර ඇත.