බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ගල්ෆ් සීමාවේදී ග්‍රහණයට ගැනීමට ඉරානය විසින් කටයුතු කළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අනාවරණය කරයි.
ඉරානයට අයත් බෝට්ටු ත්‍රනක් විසින් බ්‍රිටිස් හෙරිටේජ් නැමති නෞකාවට මෙසේ බාධා කර ඇත.
බ්‍රිතාන්‍ය සදහන් කරන්නේ මෙය ඉරානය අන්තර් ජාතික නීති උල්ලංඝනය කර ඇති බවයි.
මෙම බොට්ටු ඉරාන ඉස්ලාම් විපලවීය ආරක්ෂක අංශය ට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇත. Iran’s Islamic Revolution Guard Corps (IRGC).
ඉරාන විදේශ අමාත්‍යවරයා මේ පිළිබද ප්‍රකාශ කරන්නේ මෙවැනි චෝදනාවක් කිරීමෙන් බ්‍රිතාන්‍ය විසින් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහා දරන බවයි. පසුගිය ජූනි මස බ්‍රිතාන්‍ය තෙල් නෞකා දෙකකට ඕමාන් බොක්කේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය චෝදනා කලේ ඉරානයටයි. එය බ්‍රිතාන්‍ය හා ඉරානය අතර විරසකය වර්ධනයට හේතු විය.
යුද්ධයේ දිශානතිය සම්බන්ධයෙන් වැඩෙන දේශපාලන විරසකය පැමිණෙන්නේ ගාසා නගරයේ ඓතිහාසික සරණාගත කඳවුරක් වන ජබාලියා වෙත…
එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන්…
පක්ෂයේ මධ්‍යම කාරක සභාව සඳහන් කර තිබුණේ, සියලුම ඉහළ නායකත්වයන් එක්සත්ව, ආදර්ශමත්ව, මුළු හදින් සහ…
ඇෆ්ගනිස්ථානය ස්වභාවික විපත්වලට ගොදුරු වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය එය දේශගුණික විපර්යාසවලට වඩාත්ම අවදානමට ලක්විය…
ඇකඩමි සම්මානයක්, ප්‍රයිම් ටයිම් එමී සම්මානයක්, ග්‍රැමී සම්මාන 18ක්, හිමිකරගෙන ඇත.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාරගෙන නැත.
කෙන්ටකි හි ලුයිස්විල් හි පැවති PGA ශූරතාවලියෙන් පිටතදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Cryptosporidium යනු මිනිසුන්ට සහ සමහර…
රජය පැවසුවේ මෙම නියෝගය LGBTQ පුද්ගලයින් අතර අමනාපයක් ඇති කරන නමුත් ඔවුන් කිසිදු විකල්ප ප්‍රතිකාරයකට…
සටහන - නිපුනි ලියනගේ මැයි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Netflix හි නවතම කතා මාලාවක්…
වෙළඳසල්වල රාක්ක වලින් මේ වන විට ඒවා ඉවත් කරමින් තිබේ.
අගනුවර වන නූමියා යනු කැරලිකරුවන් සිය ගණනක් සිටින ප්‍රදේශයක් වන අතර ඔවුන් තවදුරටත් ප්‍රචණ්ඩක්‍රියා සිදු…
මෙවර 4,000කට අධික පිරිසක් මෙම තරඟය වෙනුවෙන් ඉල්ලුම් කර ඇති අතර ඉන් සුදුසුකම් ලබා ඇත්තේ…
ලොව විශාලතම කුළුබඩු අපනයනකරු, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා වන ඉන්දියාව වේ.