ඉරානයේ ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය (IRGC) පවසන අන්දමට ඔවුන් පළමු වරට හමුදාවට අයත් චන්ද්‍රිකාවක් සාර්ථකව දියත් කර ඇත. නූර් (ආලෝකය) නම් වූ මෙම චන්ද්‍රිකාව අදියර තුනකින් යුත් ක්වාස් දියත් කිරීමක් මගින් කිලෝමීටර 425 (සැතපුම් 264) ක කක්ෂයකට ළඟා වූ බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටී.
ඉරාන විදුලි සංදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් අසාරි ජහ්රෝමි, “ජාතික ජයග්‍රහණය” පිළිබඳව IRGC ට සුබ පැතූ අතර, අභ්‍යවකාශ බලකායේ අභ්‍යවකාශ වැඩසටහන ආරක්ෂිත බව අවධාරණය කළේය. චන්ද්‍රිකාවේ බඳහි අල් කුරානයේ පාඨ්‍යක්ද සටහන් කර ඇති බව වාර්තා වේ.
තවමත් ඔවුන් දියත් කිරීමේ සාර්ථකත්වය ස්වාධීනව තහවුරු කර නොමැත.
එහෙත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ මෙම චන්ද්‍රිකාව දියත් කිරීම හේතුවෙන් ඉරානය එක්සත් ජාතීන්ගේ පනතක් උල්ලංඝනය කර ඇති අතර එයට වගකිව යුතු බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියාසිටියේ එක්සත් ජනපද නාවික හමුදාවට උපදෙස් දී ඇත්තේ ඔවුන්ගේ නැව් හෝ සාගර කලාපයට හිරිහැර හෝ බාධා කරන ඕනෑම ඉරාන තුවක්කුබෝට්ටුවක්, චන්ද්‍රිකාවක් හෝ ඕනෑම දෙයක් විනාශ කරන ලෙසයි යන්නයි.
ඉරානයේ ත්‍රිවිධ හමුදාවේ ප්‍රකාශකයෙකු ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩය විවේචනය කරමින් කියා සිටියේ ට්‍රම්ප් අනුන්ට හිරිහැර කරනවා වෙනුවට අවධානය යොමු කළ යුත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති ඔවුන්ගේ [සන්නද්ධ] හමුදා කණ්ඩායම් බේරා ගැනීමට උත්සාහ කිරීම සඳහා බවයි.
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…
ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට මෙම ප්‍රහාර එල්ල වී ඇත.
එල්නිනෝ කාලගුණ රටාවත් සමඟ ගංවතුර තත්වයන්ද උග්‍ර වී තිබේ.
අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම පිළිබඳ මූලධර්මය මත පදනම්ව, බීජිං එක්සත් ජනපද මැතිවරනවලට මැදිහත්…