ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් මහතා අද (14) දින ලෙබනනයේ බීරූට් නගරයේ දී පවසා සිටියේ ලෙබනනයේ අනාගතය තීරණය කළ හැකි එකම පාර්ශවය වන්නේ ලෙබනන වැසියන් බවයි.
අනාගත ලෙබනන රජය කුමක් විය යුතුද යන්න තීරණය කිරීම ලෙබනන ජනතාවට පැවරුණු වගකීමක් බව හෙතෙම අවධාරණය කළේය.
ලෙබනනයේ බීරූට් නගරයේ පසුගිය හටගත් දරුණු පිපිරීම තුළින් සිදුවූ විනාශය හමුවේ දරුණු ආර්ථික කඩා වැටීමක් හට ගෙන තිබිණි.
මෙමඟින් ලෙබනනයේ දූෂිත රජය පිළිබඳ ජනතාව තුළ පැවති අප්‍රසාදය තව තවත් තීව්‍ර කිරීමට සමත් විය.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ඉරාන රජය මෙන්ම ඉරානයේ පෞද්ගලික සමාගම් ලෙබනනයට උපකාර කිරීමට සූදානමින් සිටින බවයි.
ඒ අනුව, බීරූට් නගරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සහ විදුලි බල ප්‍රතිසංස්කරණ සඳහා සහාය පළ කිරීමට ඉරානය සූදානමින් සිටින බවට හෙතෙම පැවසීය.
මීට ඉහත දී ලෙබනන අග්‍රාමාත්‍ය හසන් දියාබ් බීරූට් නගරයේ සිදුවූ පිපිරුමෙන් පසු තම ධුරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කොට තිබිණි.
බීරූට් වරායේ ඇමෝනියම් නයිට්‍රේට් බහාලූ ටැංකි පිපිරීම මඟින් පුද්ගලයින් 130 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය.
එමෙන්ම, 3000 කට අධික පිරිසක් තුවාල ලැබීය.
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…