දිගින් දිගටම පවතින රාජ්‍ය විරෝධී පෙලපාලි මධ්‍යයේ ඉරාකයේ විරෝධතාකරුවන් පිරිසක් දකුණු නජාෆ් නගරයේ ඉරානයේ කොන්සල් කාර්යාලයට ගිනි තබා තිබේ.
ගොඩනැගිල්ල ගිනිගෙන දැවෙන විට විරෝධතාකරුවෝ “ඉරානයෙන් ඉරාකය” යනුවෙන් හඩ නැගූහ.
විරෝධතාකරුවන් පැමිණීමට මොහොතකට පෙර කොන්සල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය පලා ගිය බව වාර්තා වේ.
සති තුනකට පෙර ෂියා ශුද්ධ නගරය වන කර්බාලා හි කාර්යාලය ඉලක්ක කර ගැනීමෙන් පසු ඉරාකයේ ඉරාන කොන්සල් කාර්යාලයකට එල්ල වූ දෙවන ප්‍රහාරය මෙයයි.
මාස දෙකකට ආසන්න නොසන්සුන්තාවයකින් අවම වශයෙන් පුද්ගලයින් 344 දෙනෙකු මිය ගොස් තිබේ.
දකුණු ඉරාකයට සහ බැග්ඩෑඩ් අගනුවරඅවට ආරම්භ වූ පෙලපාලි වල අභිමතාර්ථ වී ඇත්තේ දූෂණය අවම කිරීම, වැඩි රැකියා අවස්ථා සහ වඩා හොඳ මහජන සේවාවන් වේ.
ඉරානයේ අභ්‍යන්තර කටයුතුවලට ඉරානය මැදිහත් වී රජයට මුක්කු ගසන බවට උද්ඝෝෂකයෝ චෝදනා කරති.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.
වාර්තාව තබන අතරතුර ඇය සෑම පැයකට වරක් මිනිත්තු 5ක විරාමයක් ලබාගෙන ඇති අතර, කෙටි නින්දකට,…
බන්ධනාගාර ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් සහ එහි උස් තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, සිරකරුවන් පලාගොස්…
ගිනිකන්ද පුපුරා යාමත් සමඟ සුන්බුන් මුහුදට වැටී සුනාමියක් ඇති ව තිබේ.
ඉන්දියාව පසුගිය වසරේ පස්වන විශාලතම ආර්ථිකය ලෙස එක්සත් රාජධානිය අභිබවා යන ලදී.
පලස්තීන ජනතාවගේ ඉතිහාසයේ විශාලතම ව්‍යසනය..
G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වන අතර මෙම…
දින 40ක සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ පාර්ශවයෙන් සුභවාදී ප්‍රතිචාරයක් පළවීමත් සමඟ එම සැනසිලිදායක තත්ත්වය මොහොතකට…
ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කිරීම, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී…
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…