ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය (ISIS) මේ දින වල සූදානම් වන්නේ තම ඉදිරි ඉලක්ක කරා ළඟා වීමට කාන්තාවන් යොදා ගැනීමට බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අල් සබාහ් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන අන්දමට, මෑතකදී ඒකාබද්ධ හමුදා සන්නද්ධ අතින් අන්ත පරාජයකට පත්වූ ISIS සංවිධානය කාන්තාවන් පුහුණු කරමින් ඉදිරි ඉලක්ක කරා ළඟා වීමේ සූදානමක් පවතී.
එම වාර්තාවට අනුව, ඉරාක බුද්ධි අංශ ප්‍රධානී අබු අලි අල්-බර්සි ප්‍රකාශ කොට ඇත්තේ, ඉරාකය, ටුනිසියාව හා සිරියාව යන රට වල කඳවුරු තුළ මෙම කාන්තා පුහුණු කිරීම් සිදුවන බවයි. එමඟින් ඉදිරි ත්‍රස්ත ප්‍රහාර දියත් කිරීම සඳහා කාන්තා ප්‍රජාව දිරිමත් කිරීමට අරමුණ වී ඇති බවට ඔහු පවසා තිබේ.
බර්සි ප්‍රකාශ කර සිටියේ, ISIS සංවිධානයේ ප්‍රධාන අණ දෙන නිලධාරියකු මේ වන විට හමුදා ප්‍රහාර හමුවේ ඝාතනය වී ඇති බවත්, එම පුද්ගලයා බටහිර, උතුරු හා නැගෙනහිර සිරියාවේ ත්‍රස්ත ක්‍රියා වලට සෘජුව වගකියන පුද්ගලයා බවත් ය.
ඔහු ISIS සංවිධානයේ නායක අබු බක්ර් අල්-බග්දාදි ගේ සමීපතමයකු බවත්, ඔහුගේ මරණය හමුවේ එම සංවිධානය මුලිනුපුටා දැමීමට තවත් එක් සාර්ථක පියවරක් ගෙන ඇති බවත් ඉරාක බුද්ධි අංශ ප්‍රධානී බර්සි ප්‍රකාශ කර සිටියේය.
1984 මැතිවරණයේ ආසන දෙකේ ඉඳලා 2019දී 303ට ගියේ මෝඩි සහ ෂා නිසා ..
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…
විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…
මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…
මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…
මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…
පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…
කාන්තාවන්ගේ සෞඛ්‍යය නංවාලීම, ලිංගික හා ප්‍රජනන ගැටළු වැනි සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් අවධානය යොමු කිරීම හදිසි…
උන් එසේ විවාපත් වී, වසර තිස් හතරක් සතුටින් ජීවත් ව; දරුවන් අටක් ලැබීය!
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිදහස් භාෂණයට ඇති අයිතිය ප්‍රියජනක සංස්කෘතික පරමාදර්ශයක් වේ.
ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති…
මෙම ආයෝජනය මයික්‍රොසොෆ්ට් විසින් සිය දශක තුනක පමණ ඉතිහාසය තුළ අග්නිදිග ආසියාවේ සිදුවන විශාලතම ආයෝජනය…
ගලවා ගැනීමේ මෙහෙයුම් වෙනුවෙන් පුද්ගලයන් 500ක් යොදවයි.
යුක්‍රේනය පවසන්නේ, රුසියාව මෙම ප්‍රහාරය සිදුකිරීම සඳහා බැලිස්ටික් මිසයිලයක් සහ පොකුරු බෝම්බ යොදා ගෙන ඇති බවයි.