සිරකරුවන් දහසකට අධික පිරිසක් මෙහිදී පළා ගිය අතර, අවම වශයෙන් 29 දෙනෙක් මරණයට පත් ව තිබේ.
ඊයේ සන්ධ්‍යාවේ බන්ධනාගාර දොරටුව අසල කාර් බෝම්බ කිහිපයක් පුපුරා හැර තිබුණේ තුවක්කුකරුවන් පිරිසක් විසිනි.
එම ගැටුම්වලදී ප්‍රහාරකයන් 8 දෙනෙක් මිය ගිය අතර, ගැටුම පැය 20කට අධික කාලයක් පැවතිණි.
ප්‍රහාරය සිදුවන විට බන්ධනාගාරය තුළ රැඳවියන් 1793 දෙනෙක් සිටියහ. ඔවුන්ගෙන් බහුතරය අයිසිස් සහ තලෙයිබාන් සටන්කරුවන් ය.
ජලාලාබාද් බලධාරීන්ට අනුව පළාගිය සිරකරුවන් දහසකට අධික පිරිස අතරින් 1025 දෙනෙක් නැවත අල්ලාගෙන තිබේ. 430 දෙනෙක් ගැටුම්වලට මැදිව සිටියදී මුදා ගනු ලැබිණි.
මිය ගිය, තුවාළ ලැබු, පළා ගිය හෝ නැවත අල්ලාගෙන ආ පිරිස්වල අවසානාත්මක සංඛ්‍යා ලේඛන තවම නිකුත් කර නැත.
මෙම ප්‍රහාරය සිදුව තිබුණේ ඇෆ්ගන් රජය සහ තලෙයිබාන් සටන්කරුවන් අතර ඇති ව තිබූ තාවකාලික තුන් දින සටන් විරාමයේ අවසන් දිනයේ වීම ද විශේෂත්වයකි.
තවද එදින ඇෆ්ගන් බුද්ධි අංශ ප්‍රකාශ කර තිබුණේ ජලාලාබාද් ආසන්නයේදී ඉහළ පෙළේ IS අණදෙන නිලධාරියෙකු වූ අස්සදුල්ලා ඔරාක්සායි මරා දැමූ බවයි.
මේ අනුව, මෙය IS සංවිධානය විසින් සිදුකළ පළිගැනීමක් හෝ එකට එක කිරීමක් ලෙස විචාරකයෝ සලකති.
Cover Photo: BBC
[embedyt] https://www.youtube.com/watch?v=0E1MI6qcFxw[/embedyt]
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…