කාලීන

තලෙයිබාන් සංවිධානයේ පළමු මාධ්‍ය සාකච්ඡාව : පුද්ගලික මාධ්‍ය, මත්ද්‍රව්‍ය, කාන්තාවන්, නිදහස සහ ත්‍රස්තවාදය ගැනත් කතා කරයි

ඔහු මේ බව පැවසුවේ කාබුල් අගනුවර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමිනි.

ඒ අනුව සියලු ඇෆ්ගන්වරුන්ට ‘සමාව ලබාදෙන බව‘ ඔහු පවසා තිබෙනවා.

එසේම කාබුල් අගනුවර සිට පළා යමින් සිටින ඇෆ්ගන්වරුන්ගෙන් ඔහු ඉල්ලා සිටියේ නැවත සිය රට බලා එන ලෙසයි.

ඇෆ්ගන් මාධ්‍ය මධ්‍යස්ථානය වෙත මෙම මාධ්‍ය හමුව සඳහා පැමිණෙන ලෙස තලෙයිබාන් සංවිධානය දැනුම් දී තිබිණි. එය, තලෙයිබාන් සංවිධානය විසින් පවත්වනු ලැබූ පළමු මාධ්‍ය හමුවයි.

තමන් බාහිරව හෝ අභ්‍යන්තරිකව සතුරන් තනාගැනීමට අදහස් නොකරන බව ද එහිදී තලෙයිබාන් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

නව තලෙයිබාන් පාලනය ඔහු විසින් හැඳින්වූයේ ඇෆ්ගනිස්ථානයට නිදහස ලබාගැනීමේ ජයග්‍රහණයක් ලෙස ය. එ් සඳහා සුබපැතිය යුතු බව ද ඔහු පැවසුවේය.

පුද්ගලික මාධ්‍යවලට තවදුරටත් ස්වාධීනව වැඩ කටයුතු කරගෙන යාමට ‘අවසර ලබාදෙන ‘බව පැවසූ තලෙයිබාන් සංවිධානය, එසේ අවසර ලබාදෙන්නේ ඔවුන් ‘ජාතික වටිනාකම්වලට එරෙහිව වැඩ නොකරන්නේ නම්‘ බව ද පවසා තිබේ.

කාන්තාවන්ට ඉස්ලාම් ආගම තුළ සීමාසහිත නිදහසක් දෙන බව ද ඔහු කියා තිබේ.

අන්තර්ජාතික ප්‍රජාව ඉලක්ක කර ගත් ප්‍රකාශ කිහිපයක් ද මෙහිදී දැකගත හැකි විය. ඇෆ්ගනිස්ථානයේ සිට සිදුකෙරෙන මත්ද්‍රව්‍ය වෙළඳාම නතර කරන බවට ඔවුන් පොරොන්දු දුන් අතර, ත්‍රස්තවාදය සඳහා කඳවුරක් හෝ මූලස්ථානයක් වශයෙන් ඇෆ්ගනිස්ථානය යොදාගැනීම වළක්වන බව ද එහිදී පවසා තිබිණි.

Photograph: Rahmat Gul/AP

Share

Recent Posts

සදික් ඛාන් තුන්වන වරටත් ලන්ඩන් නගරාධිපති ලෙස ජයග්‍රහණය කරයි

කම්කරු පක්ෂයේ ජය තහවුරු කළ ප්‍රබල අවස්ථාවක්

4 hours ago

‘උතුරු ගාසා තීරය සම්පුර්ණ සාගතයකට ලක්ව ඇත’ – එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහණේ (WFP) ප්‍රධානි

ඊශ්‍රායල් ප්‍රහාර වලින් පලා ගිය මිලියන 1.4කට වැඩි පලස්තීන ජාතිකයන් පිරිසක් රෆාහි ආහාර, ජලය, ඖෂධ…

5 hours ago

නායයෑම් හා ගංවතුර නිසා ඉන්දුනීසියාවේ 15 දෙනෙකු ජීවිතක්ෂයට!

ආපදා කළමනාකරණ ඒජන්සිය පවසන්නේ, ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 115 දෙනෙකු ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර…

19 hours ago

ඊශ්‍රායලයට යන නැව්වලට සිය සිමාව තුළ අනිවාර්යෙන් ප්‍රහාර එල්ල කරන බව හූතිවරු පවසයි

එක්සත් ජනපදය ප්‍රමුඛ මිලිටරි සන්ධානයක් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවකදී හූති ඉලක්ක වෙත ප්‍රහාර එල්ල…

23 hours ago

එළඹෙන සති අන්තයේ ඇමරිකා විශ්වවිද්‍යාල ගාසා යුද විරෝධතාකරුවන්ගෙන් බාධා එල්ල වේ යැයි සැකයක්!

විරෝධතාකරුවන් පාගමන් හා වෙනත් ක්‍රියාමාර්ග ගැන අවධානය යොමු කරමින් ආරක්ෂාව තර කිරීමට විශ්වවිද්‍යාල පාලනයන් කටයුතු…

1 day ago

බ්‍රසීලය වසර 80කට පසු මාරාන්තික ගංවතුරකට මුහුණ දේ; 37ක් මියගොස් 74 දෙනෙකු අතුරුදන්

එල් නිනෝ තත්වය ඇමේසන් හි ඓතිහාසික නියඟයක් ඇති කිරීමටත් දකුණේ දැඩි වර්ෂාපතනයක් ඇති කිරීමටත් සමත්ව…

1 day ago

සික් බෙදුම්වාදී නායක නිජ්ජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩාව තිදෙනෙකු අත්අඩංගුවට ගනී

පසුගිය සතියේ ධවල මන්දිරය කැනඩාවේ සහ එක්සත් ජනපදයේ ඝාතන කුමන්ත්‍රණවල ඉන්දියානු ඔත්තු සේවයේ වාර්තාගත භූමිකාව…

1 day ago

ඉන්දියාව මියන්මාර සරණාගතයින් පිටුවහල් කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධාන විසින් අසල්වැසි රාජ්‍ය වලින් නැවත නැවතත් ඉල්ලා තිබුණේ, ප්‍රචණ්ඩත්වයෙන් සහ…

2 days ago

ඡන්ද මධ්‍යස්ථානයකින් ආපසු හරවා යැවු එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන්!

විශේෂත්වය වන්නේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද…

2 days ago

චීනය සඳ මත කඳවුරු බැඳීමේ මෙහෙයුම දියත් කරයි

මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් 2030 වන විට මිනිසෙකු සඳ මත තබා චන්ද්‍ර කඳවුරු පිහිටුවීම චීනයේ…

2 days ago

තුර්කිය ඊශ්‍රායලය සමඟ පැවති වෙළඳ සබඳතා අත්හිටුවයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතිචාර වශයෙන් දියත් කළ මිලිටරි ප්‍රහාරය හිට්ලර් කළ දෙයට වඩා අඩු…

2 days ago

දකුණු වියට්නාමයේ ජලාශයක මත්ස්‍යයින් විශාල සංඛ්‍යාවක් මිය යයි!

මේ පුවත වාර්තා වන්නේ, දකුණු වියට්නාමයෙන් වන අතර,ඩොං නයි පළාතේ ජලාශයක මත්ස්‍යයින් ලක්ෂ ගණනක් මිය…

3 days ago

ගිටාර් වීරයා DUANE EDDY ගිටාරය තනිකර ජීවන රිද්මයට තිත තබයි!

මෙම අද්විතීය මිනිසා වයස අවුරුදු 86 දී ෆ්‍රෑන්ක්ලින් හි නැෂ්විල් උප නගරයේදී මිය ගිය බව…

3 days ago

බ්‍රසීලයට ගං වතුර, 10ක් මිය යයි!21ක් අතුරුදහන්

පුද්ගලයන් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවත්, රියෝ ග්‍රෑන්ඩ් දෝ සුල් ප්‍රාන්තයේ ඇති වූ ජල ගැලීම්…

3 days ago