නව කොරෝනා වෛරසය හේතුවෙන් පැය 24ක් තුළ වාර්ථා වූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ ඉතාලියෙන් වාර්ථා වූ අතර එය 427ක් විය . ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය තුළ මිය ගිය සමස්ත සංඛ්‍යාව 3405ක් දක්වා ඉහළ යන ලදී, ඒත් සමග චීනයේ ලියාපදිංචි මරණ සංඛ්‍යාව ඉතාලිය විසින් අභිබවන ලදී,
ඉතාලිය මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩිම රට බවට පත්ව ඇති අතර එරට සියළු දෛනික ක්‍රියා අඩපණ වී ඇති බව වාර්ථා වේ. ඉතාලියේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව මේ වන විට 41000කට වඩා වැඩි වී ඇති අතර ජර්මනිය, ඉරානය, ස්පාඤ්ඤයේ හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 15000ට ඉක්මවා ඇත. මරණ සංඛ්‍යාව 200කි.
එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්ත වලට අනුව, ගෝලීය වශයෙන් 240,000 කට වැඩි පිරිසක් මේ වන විට කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති අතර, අවම වශයෙන් 85,000 ක් COVID-19 වලින් සුවය ලබා ඇත. 9,800 කට වැඩි පිරිසක් මියගොස් ඇත.
මෙම මරණ දණ්ඩනය පැනවීම ජාත්‍යන්තර විරෝධතාවලට ද හේතු වී ඇති අතර මානවහිමිකම් කණ්ඩායම් මෙය මානව…
මේ මස මුලදී, කෙන්යාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබුණේ, මැයි මාසය දක්වා රටේ විවිධ…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ශීත කළ පීසා වර්ග භාවිතයෙන්…
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…