සටහන – රෂිකා හෙන්නායක.
ජනවාරි 01 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (01) උදෑසන ජපානයේ උතුරු මැද ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 7.6 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇතිව තිබෙන බව NHK වාර්තා කරයි.
ඒ, අනුව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය බටහිර වෙරළබඩ ප්‍රදේශ වන ඉෂිකාවා, නීගාටා සහ ටොයාමා ප්‍රදේශවලට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ,
කාලගුණ ඒජන්සියට අනුව, මීටර් 5 ක් දක්වා උසැති සුනාමිය ඉෂිකාවා ප්‍රාන්තයේ නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කෙරෙන අතර, ඉෂිකාවා ප්‍රාන්තයේ වජිමා නගරයේ වෙරළට මීටර් 1 කට වඩා උස රළ පහර වැදී ඇති බව NHK වැඩි දුරටත් වාර්තා කර තිබේ.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව මීටර් පහක් දක්වා උසැති සුනාමි රළ නෝටෝ වෙත ළඟා වනු ඇතැයි විශ්වාස කරන අතර, ටෝකියෝ අගනුවර අවට ප්‍රදේශයේ ගොඩනැගිලි කම්පනයත් සමඟ පැද්දෙන්නට වූ බව සදහන්වේ.
ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බවද වාර්තා වේ.
රන්දීර් ජයිස්වාල් කැනඩාව ඉන්දීය අන්තවාදීන්ට රැකවරණය සපයන බවට ඉන්දියාවේ දීර්ඝ කාලීන චෝදනාව යළිත් අවධාරණය කර…
මෙම වෙළඳ සිමා පැනවීම සම්බන්ධයෙන් වොෂින්ටනයේ චීන තානාපති කාර්යාලය මේ වෙනුවෙන් ප්‍රතිචාර දක්වා නොමැත.
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින…
සටහන - නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරේ විශාලතම විලාසිතා දැක්ම "Met…
ඊශ්‍රායලයේ සතුරන් මෙන්ම හොඳම මිතුරන් ද තම රට යටත් කර ගත නොහැකි බව තේරුම් ගත…
රුපවාහිනී සාකච්ජාවකට අදහස් දක්වමින් ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබුණේ, තම ධුර කාලය තුළ ඉදිරි…
මෙම බිහිසුණු නව සාක්ෂිය වසරක් පුරා පැවති සුඩාන සිවිල් යුද්ධයේ දරුණුතම කුරිරුකම්වලින් එකක් විස්තර කෙරේ…
එක්සත් ජනපද ආයුධ නැව්ගත කිරීම ප්‍රමාද කළ ප්‍රථම අවස්ථාව මෙයයි.
නවතම ඇස්තමේන්තු වලට අනුව පුද්ගලයන් 155,000ක් නිවාස අහිමි වී ඇති අතර කලාපයේ ආණ්ඩුකාරවරයා අනතුරු අඟවා…
එමෙන්ම ඊශ්‍රායල හමුදාව රෆා ප්‍රදේශයට ඇතුලුවන එක් කොටසක බලය අත්පත් කරගෙන ඇති බව ද සඳහන්…
දැනට සිටින මහ ඇමැතිවරයකුට එල්ල වී ඇති ඉතා බරපතළ චෝදනා බැවින් අපට එම චෝදනා සනාථ…
කොන්සර්වේටිව් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරයෙකු වන ටෝබියාස් එල්වුඩ් පැවසුවේ මෙම සිද්ධිය චීන සයිබර් ප්‍රහාරයක ලක්ෂණ ඇති…
ඇය මවක් වන විට ඇයට වයස අවුරුදු 16 පමණ වූ බවයි මූලාශ්‍ර වාර්තා කරන්නේ.
ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ..