මෙසේ සිදුකර තිබෙන්නේ ආරක්ෂිත පියවරක් ලෙස බව ද සඳහන්.
මෙම එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ Takeda Pharmaceutical Co. නමැති ජපන් බහුජාතික සමාගමක් විසිනි.
භාවිතා නොකළ එන්නත් මාත්‍රා 39 කින් මෙම අපද්‍රව්‍ය හමුවී ඇති බව සඳහන්. එම අපද්‍රව්‍ය කොටස් මිලිමීටර දෙක තුනක විශාලත්වයකින් යුතු වන අතර, එහි අන්තර්ගතය කුමක්දැයි තවම ප්‍රකාශ වී නැත.
මේ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් කරන ලෙස ඇමරිකාවේ මොඩර්නා මව් සමාගම, සිය ජපන් බෙදා හරින්නා වන තකේඩා සමාගමෙන් ඉල්ලීමක් ද කර ඇත.
අත්හිටුවීමට ලක් කළ එන්නත් මාත්‍රා මිලියන 1.6 හැරුණු විට සෙසු එන්නත්වලත් යම්කිසි අසාමාන්‍යතාවයක් පෙනේ නම්, ඒවා භාවිතා නොකරන ලෙසට ද මොඩර්නා මව් සමාගම ඉල්ලීමක් කරයි.
මේ අතර ස්පාඤ්ඤයේ ද මෙම එන්නත මෙම සමාගමේ නිෂ්පාදනය කිරීම පිළිබඳව මේ වන විට අවධානය යොමු ව ඇත. මෙම එන්නත්, රට පුරා වැක්සින් මධ්‍යස්ථාන 863කට බෙදා හැර ඇති අතර, ඒවා භාවිතා නොකරන ලෙසට වහාම දැනුම් දෙනු ලැබිණි.
මැයි මාසයේ මොඩර්නා එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කිරීමෙන් පසු මේ දක්වා ජපානය විසින් එන්නත් මාත්‍රා මිලියන 10 ක් රටවැසියන්ට ලබා දී ඇත.
‘මොඩර්නා මව් සමාගම‘ යනුවෙන් හඳුන්වන්නේ ඇමරිකාවේ Pfizer Inc. සහ ජර්මනියේ BioNTech SE සමාගම් ය. නමුත් මොඩර්නා ලබාදෙන රටවල් කිහිපයක් විසින් එම එන්නත, මව් සමාගමේ අවසරය ලබාගෙන විවිධ රටවල නිෂ්පාදනය කරනු ලබයි.
ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 20-30 අතර අයට ඉදිරි දිනවලදී මොඩර්නා වැක්සිනය ලබාදීමට නියමිත ය. කෙසේ නමුත් මෙහිදී කළ යුතුව තිබෙන්නේ මොඩර්නා සන්නාමය පිළිබඳ සැකයක් ඇති කර ගැනීම නොව, ‘පිරිසිදු එන්නත්‘ නිපදවන රටවලින් එන්නත ලබාගැනීමට වග බලා ගැනීමයි.
මූලාශ්‍රය – Japan Times: Japan halts use of 1.63 million Moderna vaccine doses over contamination
සටහන - නිපුනි ලියනගේ අප්‍රේල් 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වයස නිකන්ම නිකන් ඉලක්කමක් විතරයි…
අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන…
ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ…
වෙළඳපොලේ ඇති සුඛෝපභෝගී පුද්ගලික ජෙට් එකක් කුලියට ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ වියදමින් පවුම් ලක්ෂ ගණන්…
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මකයි.
දැනට ලෝකය දැවැන්ත විපර්යාසයකට මුහුණ දෙමින් සිටින අතර ජාත්‍යන්තර තත්ත්වය ද ඉතා සංකීර්ණ වන අතාර,…
නැගෙනහිර බෑග්ඩෑඩ්හි පිහිටි ඇගේ නිවස ආසන්නයේදී වෙඩි තබා ඇයව මෙලෙස ඝාතනය කර ඇති බව විදෙස්…
1994 වසරේදී පළමු මැතිවරණයෙන් කලින් තහනම් කරන ලද අප්‍රිකානු ජාතික කොන්ග්‍රසය (ANC) පක්ෂය අතිමහත් ලෙස…
මේ අතර ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා සඳහා…
ගෝලීය ආර්ථිකයට ඉහළම දායකයින් පස්දෙනා අතර චීනය, ජර්මනිය (2.77%), රුසියාව (2.71%) සහ බ්‍රසීලය (2.19%) ඇතුළත්…
මෙම ඛේදජනක අනතුර සිදුවී වසර 112කට පසුවත් ඒ වෙනුවෙන් ඇති ඉල්ලුම සුළුපටු නොවේ.
මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක්…
පෙන්ටගනයේ නව මිලිටරි ආධාර පැකේජය හරහා යුක්රේනයේ පතරොම් නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරයි.
කෙසේවෙතත් තුවාලකරුවන් හෝ මරණ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පවත්වන බව…
තායිවාන බලධාරීන් සඳහන් කර ඇත්තේ, භූකම්පනය තායිපේ අගනුවරට ද දැනී ඇති බව සඳහන් වන අතර…